Jun 1, 2011
176
13
0
මචන්ලා.... මගේ වෙන්ඩ නෝනා පොඩ්ඩ මේ ටිකේ හරි අව්ල් වෙලා...:(
කෝල් එකක් වත් නෑ... මාත් අප්සට් එකේ බන් ඉන්නේ.... :(:(

මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ....

මට අයිඩියා ටිකක් ඕනෙ... කල්පනා කරන්න... ප්ලීස්... මේක ජෝක් එකක් නෙවෙයි...:(
:(