G MAIL පිරිලා..

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අද මගේ ජී මේල් අකවුන්ට් එක පිරී ඉතිරී යන්න ලඟයි කියල පණිවිඩයක් ආවා.:D
    ඉස්සට මම මේල් ඩිලීට් කලා.:P පස්සෙ මම හිතාගත්තා ෆුල් ස්පේස් එකම පිරෙනවද බලන්න. :confused: