ඔවු.. කිරිපිටි තමයි ඉතින් පොඩි කාලේ ඉඳලම දුන්නේ... ඇයි එහෙම ඇහැව්වේ ?කිරිපිටි දුන්නද එයාට?
soy තියන ඒවා හොද නෑනේඔවු.. කිරිපිටි තමයි ඉතින් පොඩි කාලේ ඉඳලම දුන්නේ... ඇයි එහෙම ඇහැව්වේ ?
එහෙම නම් අපි දන්නේ නෑ බ්‍රෝ.. අපි පොඩි කාලේ ඉඳලා දුන්නේ නෑන්.. ඊට පස්සේ ලැක්ටෝජන් 2,3 වගේ ඒවා. දැන් නම් ඇන්කර් දෙනවා. ඒකත් නවත්තලා ෆ්‍රෙශ් මිල්ක් දෙන්න යන්නේ.soy තියන ඒවා හොද නෑනේ
soy තියන කෑම දෙන්න එපා කිව්වේ නැද්ද?එහෙම නම් අපි දන්නේ නෑ බ්‍රෝ.. අපි පොඩි කාලේ ඉඳලා දුන්නේ නෑන්.. ඊට පස්සේ ලැක්ටෝජන් 2,3 වගේ ඒවා. දැන් නම් ඇන්කර් දෙනවා. ඒකත් නවත්තලා ෆ්‍රෙශ් මිල්ක් දෙන්න යන්නේ.
ඔවු. එහෙම නම් කිව්වා. සෝයා දෙන්න එපා කියලා. අපි සෝයා දීලා නම් නෑ.soy තියන කෑම දෙන්න එපා කිව්වේ නැද්ද?
“milk safe for G6PD?ඔවු. එහෙම නම් කිව්වා. සෝයා දෙන්න එපා කියලා. අපි සෝයා දීලා නම් නෑ.
ඒත් අවුලක් නම් උනේ නෑ බ්‍රෝ... ඩොක්ටර්ස්ලාමයි රෙකමන්ඩ් කරලා තිබ්බේ“milk safe for G6PD?
Despite its good nutritional and functional qualities, milk products containing Soy ingredients are unsuitable for children with G6PD deficiency.”
NAN වලත් soy තියනවනේ බන්..
වයස කීයද මචන්?ඒත් අවුලක් නම් උනේ නෑ බ්‍රෝ... ඩොක්ටර්ස්ලාමයි රෙකමන්ඩ් කරලා තිබ්බේ
Ingredients: Desalted WHEY POWDER (MILK), SKIMMED MILK POWDER, VEGETABLE OILS (sunflower, coconut, rapeseed), LACTOSE (MILK), FISH OIL, emulsifier (SOYALECITIN), choline bitartrate, L-phenylalanine, monosinophilin, -monophosphate, guanosine 5'-monophosphate, uridine 5'-monophosphate), minerals (sodium, potassium, calcium, iron, magnesium, zinc, iodine, copper, manganese, selenium), vitamins (A, D, E, K, C , thiamine, riboflavin, niacin, B6, folic acid, B12, biotin, pantothenic acid), L. reuteri *, 2'-O-fucosyllactase. * Lactobacillus reuteri (DSM 17938) under license from BioGaia AB. Without palm oil.
2019 ජුනි 1 තමයි පුතා ඉපැදුනේ. ජුනි වල තමා ඔය සීන් එක අහු උනේ. දැන් පුතාට අවුරුදු 4ක් වෙනවා.වයස කීයද මචන්?
කොයි කාලෙද ඕක දැනගත්තේ.
It is an inherited X-linked recessive disorder, and hence most often affects males. G6PD deficiency is polymorphic, with more than 300 or more variants. Someone in here did ask me durng Covid vaccine time, whether G6PD condition affects with having Covid vaccines. I did reply at that time.G6PD deficiency තියන අයගේ අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
ඒක තියන කෙනෙක්ට හරි මූනදෙන්න වෙන දේවල් දැකල තියනවනම් කියන්න..
ඒකනං G6PD සම්බන්ධ දෙයක් නෙමේ වගේ. අක්මාවෙ සීන් එකක් වගේ. සෝයා ප්‍රශ්නෙකුත් නෑ. මං මේ යස අගේට ටෝෆු, පිටි කිරි, සෝයා අයිස්ක්‍රීම් පාවිච්චි කරන්නෙ පොඩි කාලෙ ඉඳලාඇස් කහ වෙන්ව.
soya අඩංගු දේවල් කන්න හොද නෑ
පොඩි අයගේ පිටි වල soy තියනව.
ඔයාට වයස කීයද පුතා ?ඒකනං G6PD සම්බන්ධ දෙයක් නෙමේ වගේ. අක්මාවෙ සීන් එකක් වගේ. සෝයා ප්‍රශ්නෙකුත් නෑ. මං මේ යස අගේට ටෝෆු, පිටි කිරි, සෝයා අයිස්ක්‍රීම් පාවිච්චි කරන්නෙ පොඩි කාලෙ ඉඳලා
ආහ්.. එහෙනම් කේස් එකක් නෑ. ඔය සින් එකේ අවුරුදු 36ක් හිටිය නම් තව ටික කාලයක් ඉන්ඩ බැරිත් නෑනේ.
ඇනිමියා වෙන්න ඇති බං. එයාලට ඇනීමියා එනවා කියලා අහලා තියෙනවාඇස් කහ වෙන්ව.
soya අඩංගු දේවල් කන්න හොද නෑ
පොඩි අයගේ පිටි වල soy තියනව.
චෙක් කරල කියලා තියනව G6pd කියලා.ඇනිමියා වෙන්න ඇති බං. එයාලට ඇනීමියා එනවා කියලා අහලා තියෙනවා