G6PD deficiency

dilann

Well-known member
  • Jul 6, 2018
    68,454
    168,671
    113
    එකමත් එක රටක
    @dilann උබලෑ කාටද ඔය ඩිෆිසන්ශි එක තියෙන්නේ ?
    අපේ අක්කගේ පොඩි එකාට.. ඔය ගොඩක් symptoms වලින් එකපාර ඇස් කහ උන එක විතරයි තිබ්බේ. අරන් ගිහින් චෙක් කරල ඩොක්ටර්ස්ල තමයි කියලා තිබ්බ්බේ. ලේ දුන්නම ඒක හරි ගියා. තාම මාස 3යි . දෙපාරක් ලේ දීල තියනව දැනට . වෙන කිසි අවුලක් නෑ දැනට.
    ඩොක්ටර්ස්ල NAN දෙන්න කියලා කියල තිබ්බට එවල soy තියන නිසා එයා දෙන්න බයේ ඉන්නේ. ඒකයි .. දීල බැලුවනම් හරි.
    ලොකු වෙද්දී ඇරිලා යන්නත් පුලුවන් කියලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    ආහ්.. එහෙනම් කේස් එකක් නෑ. ඔය සින් එකේ අවුරුදු 36ක් හිටිය නම් තව ටික කාලයක් ඉන්ඩ බැරිත් නෑනේ.

    මගෙ කසින් කෙනෙක් ඉන්නව බුවාට දැං පනස් දෙකක්.

    ඇනිමියා වෙන්න ඇති බං. එයාලට ඇනීමියා එනවා කියලා අහලා තියෙනවා
    ඇනීමියා එන්නෙ කෙමිකල් ට්‍රිගර් එකක් ආවොත් විතරයි (ඇලජි බේත් එකක් බීවොත්, කෑමක් කෑවොත්) නැත්තං එන්නෙ නෑ.
    ------ Post added on Jun 19, 2023 at 11:04 AM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,872
    113
    එලකිරි හන්දිය
    අපේ අක්කගේ පොඩි එකාට.. ඔය ගොඩක් symptoms වලින් එකපාර ඇස් කහ උන එක විතරයි තිබ්බේ. අරන් ගිහින් චෙක් කරල ඩොක්ටර්ස්ල තමයි කියලා තිබ්බ්බේ. ලේ දුන්නම ඒක හරි ගියා. තාම මාස 3යි . දෙපාරක් ලේ දීල තියනව දැනට . වෙන කිසි අවුලක් නෑ දැනට.
    ඩොක්ටර්ස්ල NAN දෙන්න කියලා කියල තිබ්බට එවල soy තියන නිසා එයා දෙන්න බයේ ඉන්නේ. ඒකයි .. දීල බැලුවනම් හරි.
    ලොකු වෙද්දී ඇරිලා යන්නත් පුලුවන් කියලා.
    අපේ පොඩි එක්කෙනට අවුරුදු 3.5 වෙද්දි ටෙස්ට් එක කරලා බලලා කිව්වා දැන් නම් එහෙම ඩිෆිශන්සි එකක් නෑයි කියලා. ආයෙම තව අවුරුද්දකින් දෙකකින් ටෙස්ට් එක රිපීට් කරලා බලන්න ඕන
     
    • Like
    Reactions: NRTG and dilann

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    අපේ පොඩි එක්කෙනට අවුරුදු 3.5 වෙද්දි ටෙස්ට් එක කරලා බලලා කිව්වා දැන් නම් එහෙම ඩිෆිශන්සි එකක් නෑයි කියලා. ආයෙම තව අවුරුද්දකින් දෙකකින් ටෙස්ට් එක රිපීට් කරලා බලන්න ඕන

    මචං g6pd කියන්නේ ජෙනටික් ඩිස්ඔ්ඩර් එකක්. ඒක තිබිලා ටික කාලෙකින් නැතිව යන්නෙ නෑ. දැං එහෙම නෑ කියල ඩොක්ටර්ලා කියනවා නං මුල්මපාර False positive වෙලා තියෙන්න ඇති.

    (G6PD deficiency is a genetic disorder, which means it is caused by abnormalities in genes that are passed from parents to their children. It is a lifelong condition and does not go away as a child grows.)
     
    • Like
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,872
    113
    එලකිරි හන්දිය
    මචං g6pd කියන්නේ ජෙනටික් ඩිස්ඔ්ඩර් එකක්. ඒක තිබිලා ටික කාලෙකින් නැතිව යන්නෙ නෑ. දැං එහෙම නෑ කියල ඩොක්ටර්ලා කියනවා නං මුල්මපාර False positive වෙලා තියෙන්න ඇති.

    (G6PD deficiency is a genetic disorder, which means it is caused by abnormalities in genes that are passed from parents to their children. It is a lifelong condition and does not go away as a child grows.)
    False positive මොකද්ද බ්‍රෝ ? පොඩිම කාලේ මුත්‍රා ටෙස්ට් එකක් කරද්දි තමයි ඕක අහු උනේ. මුත්‍රා වල ලේ ටිකක් ද කොහෙද තිබ්බයි කියලා.

    ඩොක්ටර්ම කිව්වා G6PD ටෙස්ට් එක අවුරුදු 3.5කින් කරලා බලන්න කියලා. එතකොට නම් මොකුත් නෑයි කිව්වා.

    මට ඒක කන්ෆර්ම් කරගන්නයි තව අවුරුදු එකහමාරකින් විතර ටෙස්ට් කරලා බලන්න ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    False positive මොකද්ද බ්‍රෝ ? පොඩිම කාලේ මුත්‍රා ටෙස්ට් එකක් කරද්දි තමයි ඕක අහු උනේ. මුත්‍රා වල ලේ ටිකක් ද කොහෙද තිබ්බයි කියලා.

    ඩොක්ටර්ම කිව්වා G6PD ටෙස්ට් එක අවුරුදු 3.5කින් කරලා බලන්න කියලා. එතකොට නම් මොකුත් නෑයි කිව්වා.

    මට ඒක කන්ෆර්ම් කරගන්නයි තව අවුරුදු එකහමාරකින් විතර ටෙස්ට් කරලා බලන්න ඉන්නේ.
    මුලින් මුත්‍රා වල ලේ තියෙද්දි ඔයාල ටෙස්ට් එකක් කරලා g6pd positive උනාද ? නැත්තං ටෙස්ට් එකක් නොකර අනුමානද කරේ?

    ජාන වල තියන ඩිස්ඔ්ඩර් එකක් කාලෙත් එක්ක නැතිවෙන්නෙ නෑ ඒකයි මම එහෙම කිව්වෙ. ඔ්කෙ මාර්කින් එක තියෙන්නෙ පියාගෙ හරි මවගෙ හරි X ක්‍රෝම්සෝම් එකේ. ලමයා හැදෙද්දි පියාගෙන් හරි මවගෙන් හරි ඒ ක්‍රෝමසෝම් එක ආපුවාම ඒක ළමයට ලැබෙනවා. ඒක කාලෙත් එක්ක වෙනස්වෙන්නෙ නෑ. කවුරුහරි ඩොක්ට කෙනෙක් එහෙම වෙනස්වෙනවා කියනවානං බුවා දන්නෙ නෑ ඒ ගැන.. වහාම වෙන ඩොක්ට කෙනෙක්ට මාරු වෙයං

    @imhotep can you provide your valuable input here ?
     
    • Like
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,872
    113
    එලකිරි හන්දිය
    මුලින් මුත්‍රා වල ලේ තියෙද්දි ඔයාල ටෙස්ට් එකක් කරලා g6pd positive උනාද ? නැත්තං ටෙස්ට් එකක් නොකර අනුමානද කරේ?

    ජාන වල තියන ඩිස්ඔ්ඩර් එකක් කාලෙත් එක්ක නැතිවෙන්නෙ නෑ ඒකයි මම එහෙම කිව්වෙ. ඔ්කෙ මාර්කින් එක තියෙන්නෙ පියාගෙ හරි මවගෙ හරි X ක්‍රෝම්සෝම් එකේ. ලමයා හැදෙද්දි පියාගෙන් හරි මවගෙන් හරි ඒ ක්‍රෝමසෝම් එක ආපුවාම ඒක ළමයට ලැබෙනවා. ඒක කාලෙත් එක්ක වෙනස්වෙන්නෙ නෑ. කවුරුහරි ඩොක්ට කෙනෙක් එහෙම වෙනස්වෙනවා කියනවානං බුවා දන්නෙ නෑ ඒ ගැන.. වහාම වෙන ඩොක්ට කෙනෙක්ට මාරු වෙයං

    @imhotep can you provide your valuable input here ?
    පොඩි කාලෙත් ඒක ටෙස්ට් කලා කියලා තමයි වයිෆ් කිව්වේ. එතකොටලු ඩොක්ටර් කිව්වේ ඒ ගැන. අර කිව්වත් වගේ වයිෆ්ට ඔය සීන් එක තියෙනවයි කියලා කිව්වා. ඒ නිසා එයාගෙන් පුතාට එන්ඩ ඇති.

    එල. ආයෙම ටෙස්ට් කරලා බලලා කන්ෆර්ම් කරගන්නත් හිතෙනවා.
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කහ උනා වගේ වෙනසක් උනේ නැද්ද එකපාරක් වත් ?
    ඒ මාස 6 ඇතුලත blood දුන්නද ?
    Naha. Ehema kisima aulak une na.
    Kaha wenne Jaundice walata ne. G6PD walata danna tharamin ehema wenne na. Ape Pead Dr kiwwa worry wenna epa 6 months walin balamu kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,454
    168,671
    113
    එකමත් එක රටක
    Naha. Ehema kisima aulak une na.
    Kaha wenne Jaundice walata ne. G6PD walata danna tharamin ehema wenne na. Ape Pead Dr kiwwa worry wenna epa 6 months walin balamu kiyala
    What are the symptoms of G6PD deficiency?
    • dark-coloured urine.
    • very pale skin.
    • yellow skin, eyes or tongue.
    • breathlessness.
    • an enlarged spleen.
    • very fast heart rate.
    • low back pain.
    ඒකත් එක sign එකක් බන්.. ටෙස්ට් කරල තමයි හරියටම දැනගන්නේ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    What are the symptoms of G6PD deficiency?
    • dark-coloured urine.
    • very pale skin.
    • yellow skin, eyes or tongue.
    • breathlessness.
    • an enlarged spleen.
    • very fast heart rate.
    • low back pain.
    ඒකත් එක sign එකක් බන්.. ටෙස්ට් කරල තමයි හරියටම දැනගන්නේ
    Ah. Maybe machan. Ape une, Ninewells eken baba ipadenakotama blood sample ekak aran yawwa Karapitiye thiyenawa mokakda institute ekak. Eekata.
    Mata masekin withara SMS ekak awa mehema positive and call karala wistahra ahanna kiyala. Man call kalama un kiwwa meka false positive wenna puluwan 6 months walin ayema karanna kiyala.
    Ape Dr ta kiwwama eya kiwweth oka. Passe 6 months walin kala. Eka negative.

    Screenshot_2023-06-19-13-59-20-24_cf3cf72bd8e53b0db7ddb0a6f2208af9.jpg
     
    Last edited:
    • Like
    Reactions: dilann

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,916
    8
    35,643
    113
    මුලින් මුත්‍රා වල ලේ තියෙද්දි ඔයාල ටෙස්ට් එකක් කරලා g6pd positive උනාද ? නැත්තං ටෙස්ට් එකක් නොකර අනුමානද කරේ?

    ජාන වල තියන ඩිස්ඔ්ඩර් එකක් කාලෙත් එක්ක නැතිවෙන්නෙ නෑ ඒකයි මම එහෙම කිව්වෙ. ඔ්කෙ මාර්කින් එක තියෙන්නෙ පියාගෙ හරි මවගෙ හරි X ක්‍රෝම්සෝම් එකේ. ලමයා හැදෙද්දි පියාගෙන් හරි මවගෙන් හරි ඒ ක්‍රෝමසෝම් එක ආපුවාම ඒක ළමයට ලැබෙනවා. ඒක කාලෙත් එක්ක වෙනස්වෙන්නෙ නෑ. කවුරුහරි ඩොක්ට කෙනෙක් එහෙම වෙනස්වෙනවා කියනවානං බුවා දන්නෙ නෑ ඒ ගැන.. වහාම වෙන ඩොක්ට කෙනෙක්ට මාරු වෙයං

    @imhotep can you provide your valuable input here ?
    Infant jaundice is quite common and generally disappears in three weeks. Only persistent cases need further investigations. Suspecting GP6D is totally different to properly diagnosing it. Usually by a FST (Fluorescent Spot Test.) - The Gold standard test is different.
    If the blood sample is during, or just after, a haemolysis episode, the result could be falsely normal. The false-negative result could happen because most of the blood cells with greater G6PD deficiency (the older ones) have already been destroyed and the remaining blood cells are not, or not yet, G6PD-deficient. Then you have to repeat the test in three months.

    Genetic diseases just do not go away. They can only be managed. There are a few Gene therapies on the horizon, but will take a long time. Some genetically inherited disorders, such as cystic fibrosis, alpha-1 antitrypsin deficiency, hemophilia, beta thalassemia, and sickle cell disease could be cured with these therapies. They also may be used to treat cancers or infections, including HIV. Currently approved gene therapies only cater for about three conditions. There are more than 6000 genetic disorders in humans. :(
     
    • Love
    Reactions: dilann and a2mdb

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    791
    2,214
    93
    33
    G6PD deficiency කියන්නේ රෝගියාගේ සෛල වල Glucose 6 phosphate dehydrogenase කියන එන්සයිමය හිඟ වෙන එකයි. Glucose අනුව ශක්තිය නිපදවන්න කඩලා බිඳ හෙලනකොට එන අතුරුඵලයක් Glucose-6-Phosphate අණුව වෙනම pathway එකක (hexose monophosphate shunt) යනවා. ඒකෙදි NADPH හැදෙනවා. ඔය NADPH කියන්නේ සෛල වලට oxidatives වලින් වෙන damage ඒ කිව්වේ ඔක්සිකාරක වලින් වෙන damage එක අඩු කරන reducing agent එකක්. NADPH හදන ලොකුම pathaway එක තියෙන්නේ මයිකොන්ඩ්‍රියා හරහා. රතු රුධිරාණු වල මයිටකොන්ඩ්‍රියා නෑ. ඒක නිසා NADPH හදන්න වෙන්නේ G6PD enzyme එක හරහා. මේ ලෙඩ්ඩුන්ට රතු රුධිරාණු වල NADPH නැති නිසා oxidatives වලින් damage වෙනවා. ඒක නිසා රතු රුධිරාණු වල ආයු කාලය අඩු වෙනවා. ඔය එක එක බෙහෙත් කෑම වලින් ඇඟට එන oxidative stress එකක් තියෙනවා. නිරෝගී කෙනෙක්ට මී oxidative stress එක දරාගන්න පුළුවන් වුණාට G6PD deficiency තියෙන රෝගීන්ගේ රතු රුධිරාණු වලට ඒක දරා ගන්න බෑ. ඒවා කැඩිලා විනාශ වෙනවා. එතකොට ලේ අඩුවෙන නිසා රක්තහීනතාව Anaemia එනවා. රතු රුධිරාණු කැඩූණාම වෙන් වෙන heamoglobin වල heam වර්ණකයෙන් bilirubin හදනවා. මේක තමා කහ පාරට හේතු වෙන්නේ. මුලින්ම ඇස් වල ස්වච්චයෙන් කහ පේන්නේ. පස්සේ හමත් කහ වෙනවා ගොඩක් හැදුණොත්. අපි පාඩම් කරන කාලේ නම් oxidative stress මතක තියා ගත්තේ 3A's වලින්. (Analgesic, Antibiotics, Antimalarials) තව හේතු තියෙනවා. පහලින් දාන්නම්. කොහේ ගියත් ලේදකට බෙහෙත් ගත්තත්, operation එකක් කරන්න ගියත් තමන්ට මේ ලෙඩේ තියෙනවා කියලා වෛද්‍යවරුන්ට කියන්න. සාමාන්‍ය පරිවෘත්ති ක්‍රියාවට වෙනස් නිසා මේ ලෙඩ්ඩුන්ට සමහර බෙහෙත් දෙන්න බෑ.

    78-1024x674.jpg
    IMG_20230619_201554.jpg

    Naha. Ehema kisima aulak une na.
    Kaha wenne Jaundice walata ne. G6PD walata danna tharamin ehema wenne na. Ape Pead Dr kiwwa worry wenna epa 6 months walin balamu kiyala
    Jaundice කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඇඟේ bilirubin වර්ණකය වැඩිවීම නිසා ඕක වෙන්නේ. ඒක ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. Medicine වල ලේසියට ඒව කොටස් කරනවා. Pre hepatic, hepatic, post hepatic කියලා. G6PD deficiency එන්නේ pre hepatic causes යටතේ. ඒ කියන්නේ අක්මාව bilirubin එන්න කලින් වැඩිවෙන හේතු යටතට. රුධිර සෛල විනාශ වෙන හැම හීතුවක්ම pre hepatic jaundice යටතට වැටෙන්නේ. ඕකේ neonatal jaundice කියන්නේ paediatrics වල වෙනමම මාතෘකාවක්.
    3423149.jpg

    ------ Post added on Jun 19, 2023 at 8:29 PM