G6PD deficiency

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,756
    4,872
    113
    එලකිරි හන්දිය
    soy තියන ඒවා හොද නෑනේ
    එහෙම නම් අපි දන්නේ නෑ බ්‍රෝ.. අපි පොඩි කාලේ ඉඳලා දුන්නේ නෑන්.. ඊට පස්සේ ලැක්ටෝජන් 2,3 වගේ ඒවා. දැන් නම් ඇන්කර් දෙනවා. ඒකත් නවත්තලා ෆ්‍රෙශ් මිල්ක් දෙන්න යන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,457
    168,676
    113
    එකමත් එක රටක
    එහෙම නම් අපි දන්නේ නෑ බ්‍රෝ.. අපි පොඩි කාලේ ඉඳලා දුන්නේ නෑන්.. ඊට පස්සේ ලැක්ටෝජන් 2,3 වගේ ඒවා. දැන් නම් ඇන්කර් දෙනවා. ඒකත් නවත්තලා ෆ්‍රෙශ් මිල්ක් දෙන්න යන්නේ.
    soy තියන කෑම දෙන්න එපා කිව්වේ නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,457
    168,676
    113
    එකමත් එක රටක
    ඔවු. එහෙම නම් කිව්වා. සෝයා දෙන්න එපා කියලා. අපි සෝයා දීලා නම් නෑ.
    “milk safe for G6PD?

    Despite its good nutritional and functional qualities, milk products containing Soy ingredients are unsuitable for children with G6PD deficiency.”

    NAN වලත් soy තියනවනේ බන්..
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,872
    113
    එලකිරි හන්දිය
    “milk safe for G6PD?

    Despite its good nutritional and functional qualities, milk products containing Soy ingredients are unsuitable for children with G6PD deficiency.”

    NAN වලත් soy තියනවනේ බන්..
    ඒත් අවුලක් නම් උනේ නෑ බ්‍රෝ... ඩොක්ටර්ස්ලාමයි රෙකමන්ඩ් කරලා තිබ්බේ

    Ingredients: Desalted WHEY POWDER (MILK), SKIMMED MILK POWDER, VEGETABLE OILS (sunflower, coconut, rapeseed), LACTOSE (MILK), FISH OIL, emulsifier (SOYALECITIN), choline bitartrate, L-phenylalanine, monosinophilin, -monophosphate, guanosine 5'-monophosphate, uridine 5'-monophosphate), minerals (sodium, potassium, calcium, iron, magnesium, zinc, iodine, copper, manganese, selenium), vitamins (A, D, E, K, C , thiamine, riboflavin, niacin, B6, folic acid, B12, biotin, pantothenic acid), L. reuteri *, 2'-O-fucosyllactase. * Lactobacillus reuteri (DSM 17938) under license from BioGaia AB. Without palm oil.
     
    • Like
    Reactions: NRTG and dilann

    වයස කීයද මචන්?
    කොයි කාලෙද ඕක දැනගත්තේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,916
    8
    35,643
    113
    G6PD deficiency තියන අයගේ අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ඒක තියන කෙනෙක්ට හරි මූනදෙන්න වෙන දේවල් දැකල තියනවනම් කියන්න..
    It is an inherited X-linked recessive disorder, and hence most often affects males. G6PD deficiency is polymorphic, with more than 300 or more variants. Someone in here did ask me durng Covid vaccine time, whether G6PD condition affects with having Covid vaccines. I did reply at that time.

    It's an "Housekeeping" enzyme that supports the red cells. Without this, the red blood cells break down faster than they are made.
    It is the most common enzyme deficiency in humans, affecting about 400 million people worldwide. It's more common in African and Asian populations. More incidence is noted in malaria infested regions. It's said that G6PD condition offers partial protection against malaria. The exact mechanism by which this protection is conferred is not known but suspected due to the increased oxidative stress in red blood cells, in turn having a negative influence on the parasite.

    In most cases G6PD deficiency do not require any treatment. But exposure to fava beans, drugs, and chemicals that can cause oxidant stress has to be avoided.
     
    • Like
    Reactions: NRTG and dilann

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    ඇස් කහ වෙන්ව.

    soya අඩංගු දේවල් කන්න හොද නෑ
    පොඩි අයගේ පිටි වල soy තියනව.
    ඒකනං G6PD සම්බන්ධ දෙයක් නෙමේ වගේ. අක්මාවෙ සීන් එකක් වගේ. ‌සෝයා ප්‍රශ්නෙකුත් නෑ. මං මේ යස අගේට ටෝෆු, පිටි කිරි, සෝයා අයිස්ක්‍රීම් පාවිච්චි කරන්නෙ පොඩි කාලෙ ඉඳලා
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,872
    113
    එලකිරි හන්දිය
    ඒකනං G6PD සම්බන්ධ දෙයක් නෙමේ වගේ. අක්මාවෙ සීන් එකක් වගේ. ‌සෝයා ප්‍රශ්නෙකුත් නෑ. මං මේ යස අගේට ටෝෆු, පිටි කිරි, සෝයා අයිස්ක්‍රීම් පාවිච්චි කරන්නෙ පොඩි කාලෙ ඉඳලා
    ඔයාට වයස කීයද පුතා ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    ඇස් කහ වෙන්ව.

    soya අඩංගු දේවල් කන්න හොද නෑ
    පොඩි අයගේ පිටි වල soy තියනව.
    ඇනිමියා වෙන්න ඇති බං. එයාලට ඇනීමියා එනවා කියලා අහලා තියෙනවා