G6PD deficiency

dilann

Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    G6PD deficiency තියන අයගේ අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ඒක තියන කෙනෙක්ට හරි මූනදෙන්න වෙන දේවල් දැකල තියනවනම් කියන්න..
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    හැදෙනවා.. ක්වීනින් බොන්න බෑ හැදුනට..
    ah bloody urin යනවා නේද ? තව මොනවා හරි drug වගයක් තියෙනවා එයාලට caution තියෙන .
    සාමාන්‍ය ජිව්තේ මූණදෙන්න වෙන ගැටලු මොනවද දන්නේ නැද්ද?
    එහෙමනම් අවුලක් නැතුව ඇති ලොකුවට . drug එහෙම use කරද්දී condition එහෙම වැටෙනවා ඇති .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,366
    199,215
    113
    Colombo, Sri Lanka
    :(:(

    G6PD deficiency is an inherited condition. It is when the body doesn't have enough of an enzyme called G6PD (glucose-6-phosphate dehydrogenase). This enzyme helps red blood cells work properly. A lack of this enzyme can cause hemolytic anemia. This is when the red blood cells break down faster than they are made.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    :(:(

    G6PD deficiency is an inherited condition. It is when the body doesn't have enough of an enzyme called G6PD (glucose-6-phosphate dehydrogenase). This enzyme helps red blood cells work properly. A lack of this enzyme can cause hemolytic anemia. This is when the red blood cells break down faster than they are made.
    තැලසීමියාව වගේ ලෙඩක් නෙහ් :(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    G6PD deficiency තියන අයගේ අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ඒක තියන කෙනෙක්ට හරි මූනදෙන්න වෙන දේවල් දැකල තියනවනම් කියන්න..



    1) G6PD තියනවා කියන කාඩ් එක හැමතිස්සෙම ළඟ තියාගන්න. ඇලජි බේත් ලිස්ට් එක තියන කොලේ හැම තිස්සෙම ලඟ තියාගන්න. එහෙම එකක් දුන්නෙ නැත්තං මේකෙන් අරගන ප්‍රින්ට් එකක් දාගන්න. https://www.g6pd.org/

    බෙහෙත් ගන්න යන හැම මොහොතකම , අනිවාර්යෙන් ඩොක්ටට කියන්න ඔ්න G6PD තියනවා කියලා. ඒ විතරක් නෙමේ සර්ජරි කරද්දි වැක්සීන් ගනිද්දි පවා දැනුවත් කරන්න ඔ්න. කොවිඩ් වැක්සීන් එක විදින්න කලින් කම්පැටිබල්ද කියල බලන්න හෙනම ගේමක් දෙන්න උනා මට විස්තර හොයාගන්න


    සිංහල බේත් බොන්න යන්න එපා. දන්න තරමින් කුප්පමේනියා විසයි. වෙන විස ඒව තියනවද දන්නෙ නෑ. ඒ හින්දා පලාජාති කනකොට බලාගන. සිංහල බේත් බොන්නෙ පරිස්සමින්.

    සාමාන්‍ය ජීවිතේ වෙනසක් නෑ. අනිත් උන් ඉන්න විදිහටම ඉන්න තමා තියෙන්නෙ. කසාද බැඳලා බබෙක් හදපුවාම චෙක් කරලා බලන්න ඔ්න බබාටත් තියනවාද කියල. අම්මා වාහකයෙක් නොවුනොත් ගෑණු දරුවන්ට එන්නෙ නෑ පියාට තිබ්බට. ගෑණු දරුවා වාහකයෙක් විතරයි එතකොට. එයාට ඇලජි සීන් එන්නෙ නෑ. හැබැයි අම්මා වාහකයෙක් වෙලා පියාට තිබුනොත් ගෑණූ දරුවට ඩිෆිෂන්සි එක එනවා. පිරිමි දරුවන්ට කෝමටත් එනවා. ඒ නිසා චෙක් කරලා බලන එක හොඳයි.


    වෙන නං ඉතිං විස්තරයක් නෑ.. වෙන රටවලට ගියාම නං කෑමබීම පොඩ්ඩක් බලන්න වෙනවා. සමහර ට්‍රී නට්ස් ජාති , බීන් ජාති විසයි. ඒව හොයල බලල කන්න වෙනවා. බය වෙන්න දෙයක් නෑ. ලෝකෙ තියන කොමන්ම ඩිෆිෂන්සි එකක්.

    පොඩ්ඩක් වත් බය වෙන්න දෙයක් නෑ. මේක ලෙඩක් නෙමෙයි. ඔක්සිජන් පරිවහනය කරන විදිහෙ වෙනසක් තියනවා එන්සයිමයක අඩුවක් නිසා. ඒ හේතුව නිසා සමහර කෙමිකල්ස් ඇලජි. එච්චරයි.


    තැලසීමියාව වගේ ලෙඩක් නෙහ් :(
    ලෙඩක් නෙමේ බං. ඩිෆිෂන්සි එකක් විතරයි. ඔක්සිජන් පරිවහනය කරන මෙතඩ් එක වෙනස් අනිත් උන්ට වඩා. භයානක කමක් නෑ. බේත් ගන්න ඔ්න නෑ. සමහර බේත් ඇලජි.. එච්චරයි
    ------ Post added on Jun 18, 2023 at 7:52 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    Ape podi ekkenata thiyenawa kiyala birth ekedi ganna bloos sample eken kiwwa. Passe 6 months walin aye karanna kiyala kiwwa confirm karaganna.
    6 months eken kiwwa ehema issue ekak na kiyala
    කහ උනා වගේ වෙනසක් උනේ නැද්ද එකපාරක් වත් ?
    ඒ මාස 6 ඇතුලත blood දුන්නද ?
     
    • Like
    Reactions: NRTG