gadol ( Bricks ) ganna thanak thiyenawanam kiyanna .... pls help

tarson

Well-known member
  • Feb 25, 2009
    8,403
    5,495
    113
    bricks.jpg


    machan, gadol ( bricks ) nishpadanaya karana than ogollange gewal laga thiyenawanam hari e wage than dannawanam hari mata poddak kiyanawada ... mata tikak loku construction ekakata materials ganna one .... price dannawanam ewath kiyanna ... anuradhapura , abilipitiya wage dura palaath walin unath kamak na ... loku udawwak ... :yes::yes:
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    machan uba Dankotuwata yaman Ubata ona taram Gadol hoya ganna puluvan,,,,colombo idan payaka vitara dura ne
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මීගමුව කොච්චිකඩේ පැත්තට යමන් උඹට හොද ගඩොල් හොයාගන්න පුලුවන්, දංකොටුව, ඔය පැත්තේ තියෙනවා සෑහෙන්න,
    ගනන් නම් දන්නේ නෑ බං, ලංකාවේ නෙමෙයි දැන් ඉන්නේ :dull:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    kiyapan ban...ape waththe hadanwa....loku gal da nath nam podi gal da...wisthara ona nam amthanna...pannala thiyenne...gal hadana waththa....monada kerenna ona
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,495
    113
    මීගමුව කොච්චිකඩේ පැත්තට යමන් උඹට හොද ගඩොල් හොයාගන්න පුලුවන්, දංකොටුව, ඔය පැත්තේ තියෙනවා සෑහෙන්න,
    ගනන් නම් දන්නේ නෑ බං, ලංකාවේ නෙමෙයි දැන් ඉන්නේ :dull:

    Thanks machan ...:) :P