gahanawanam menna game eka

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
Borderlands 2-SKIDROW

http://www.usabit.com/torrent/15158/borderlands-2-skidrow.html

15158.jpg

http://www.usabit.com/torrent/15158/borderlands-2-skidrow.html
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි විස්තරයක් දාපන්කො ඉසුරුවො ගේම් එක ගැන.. බොලාට වගේ අපිට ලොකු කනෙක්ෂන් නැහැනේ බං.. අනික ලොකු ස්පීඩ් එකකුත් නෑ.. කට්ට කාලා කාලා ඕක අරගෙන වැඩක් නැති උනොත්..:no:

    මොන වගේ ගේම් එකක්ද බං..?:yes:

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    තවම මම මෙක බානව මචන් මම යුටුබ් එකේ පොඩ්ඩක් බැලුවා. විඩියො නම් නිකම් කාටුන් වගෙ කොලටියක් නෑ. එඋනට හොදයි වගේ. මම හෙට ඉන්ස්ටොල් කරලා කියන්නම් විස්තරෙ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පට්ට. මම boarderlands පළවෙනි එක 4 පාරක් ඉවර කලා downloadable missions එක්ක. සිරාම ගේම් එක.:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තවම මම මෙක බානව මචන් මම යුටුබ් එකේ පොඩ්ඩක් බැලුවා. විඩියො නම් නිකම් කාටුන් වගෙ කොලටියක් නෑ. එඋනට හොදයි වගේ. මම හෙට ඉන්ස්ටොල් කරලා කියන්නම් විස්තරෙ
    එල එල කොල්ලා.. එතකන් ඉන්නවා.. උඹට ඉතින් පැයෙන් දෙකෙන් බාලා දාගන්න බැරියෑ.. :D ටිකක් ප්ලේ කරලම හොද නරක කියහන්කො.. කාටූන් ටයිප් නම් වැඩක් නැති වෙයි බං.. ඒ විදියට යන ගේම් අමුතුයි බං.. අල්ලන්නෙ නෑ..:no:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    තවම මම මෙක බානව මචන් මම යුටුබ් එකේ පොඩ්ඩක් බැලුවා. විඩියො නම් නිකම් කාටුන් වගෙ කොලටියක් නෑ. එඋනට හොදයි වගේ. මම හෙට ඉන්ස්ටොල් කරලා කියන්නම් විස්තරෙ

    machan e quality nathuwa nemei. e game eke hati. cartoon graphics wage thama gadala thiyenne. oke 1 eka mama play kara.gathi story ekak thiyanwa. sira game eka. kastiya online uth gahanawa oka dagena.