Gajaman- ගජමෑන් අදහස්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ගජමෑන් බැලුවද සිංහලු?

    මොකද හිතන්නෙ? ලංකාවෙ වැඩක් විදිහට මටනන් සුපිරි.

    කොහොම හරි ෆිල්ම් එක හොදටම දුවනව. දවස් ගානකට ෆිල්ම් හෝල් fully booked.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Mannan thaama baluwe na balapu un kiyapu dewal ekka balanna adahasakuth na :P
    Gindari 3 baluwa kathawakuth na joke ehekuth na mona magulakwath na :oo:
    ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ උන් හෝල් එකට යන්නෙ උන්ම ෆිල්ම් එක ගැන හදාගත්ත හොලිවුඩ් මට්ටමේ බලාපොරොත්තු තොගයක් එක්ක. ඊට පස්සෙ ඒවා කඩන් වැටුනම disappoint වෙනව. එහෙම නැතුව පැය එක හමාරක් පොඩ්ඩක් ෆන් එකක් ගන්න යනව කියල හිතන් යන්න. රු. 500 ට ලක්ෂ 5ක දේවල් බලාපොරොත්තු වෙන්න එපා.

    ගින්දරී වගේ ගොන් නෑ මේක. සිම්පල් කතාවක්. ඒත් ආතල්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හොඳයි ඉතිම්.. හැබැයි අර සිංහල සිනමාවෙ තියෙන ගොන් ගති ටිකක් තියෙනවා. කතාවෙ කුතුහලයක් නෑ... හදිස්සියකින් වගේ ඉවර කරනව නෙ.
    සරලව රසවිඳින්න තියෙන්නෙ... හොඳයි, කාලෙකට පස්සෙ සිංහල ෆිල්ම් එකක් බැලුවෙ, බන්ධන බැලුවට පස්සෙ.
     
    • Like
    Reactions: fdk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Average,
    Dub karala tiyenne nam lagadi wenna ona, mkda laga scene godak tiyenne.
    Debas quality madi.

    හොඳයි ඉතිම්.. හැබැයි අර සිංහල සිනමාවෙ තියෙන ගොන් ගති ටිකක් තියෙනවා. කතාවෙ කුතුහලයක් නෑ... හදිස්සියකින් වගේ ඉවර කරනව නෙ.
    සරලව රසවිඳින්න තියෙන්නෙ... හොඳයි, කාලෙකට පස්සෙ සිංහල ෆිල්ම් එකක් බැලුවෙ, බන්ධන බැලුවට පස්සෙ.
    උන් මේක ලොකු plot වලට යන්නෙ නැතුව pilot project එකක් වගේ කරන්න ඇති first time හින්ද. ඇනිමේෂන් හින්ද ආතල් බන්. මියුසික් එහෙමත් හොදයි.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං කලින් එළකිරියෙන් ඇහුවා tickets book කරනෙක ගැනත්.දැන් උණ හැදිලා නිසා යන්නත් බැහැ.මං ගිය සතියේ ඉඳලා බලනවා Maxxlite එකේ යන්න හිටපු දවසේ show times,ඒත් දාලා නැහැ.හැබැයි මං ආයෙත් reviews බලද්දී හැමෝම ලංකාවේ පළවෙනි 3D animation film එක නිසා බලන්න කියනවා මිසක්,සුපිරි film එකක් කියන්නේ නැති නිසා මං ඕක බලන අදහස අතහැරියා.සල්ලිත් ගෙවලා හිතට satis නොවුනොත් මං කැමති නැහැ.හැබැයි Bullet Proof Children බලන්න යන්න හිතාගෙන ඉන්නේ.Because director,cast&trailer 😉
     
    • Like
    Reactions: YelaWolf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මං කලින් එළකිරියෙන් ඇහුවා tickets book කරනෙක ගැනත්.දැන් උණ හැදිලා නිසා යන්නත් බැහැ.මං ගිය සතියේ ඉඳලා බලනවා Maxxlite එකේ යන්න හිටපු දවසේ show times,ඒත් දාලා නැහැ.හැබැයි මං ආයෙත් reviews බලද්දී හැමෝම ලංකාවේ පළවෙනි 3D animation film එක නිසා බලන්න කියනවා මිසක්,සුපිරි film එකක් කියන්නේ නැති නිසා මං ඕක බලන අදහස අතහැරියා.සල්ලිත් ගෙවලා හිතට satis නොවුනොත් මං කැමති නැහැ.හැබැයි Bullet Proof Children බලන්න යන්න හිතාගෙන ඉන්නේ.Because director,cast&trailer 😉
    මටනන් ලංකාවෙ හදන ෆිල්ම් (සිංහල/English) ඔක්කොම වගේ බැලෙනව. Bullet proof children හොද එකක් වෙයි. මාත් බලන්න ඉන්නෙ. :yes:
    මේකත් බලන්න. Sup එකක් දෙන්න ලංකාවෙ film industry එකට. ලංකාවෙ දැන් ආයෙත් film industry එක උඩට එන ගමන් තියෙන්නෙ. මිනිස්සු ටික ටික ෆිල්ම් බලන එක වැඩි වෙනව.

    Maxx lite එකෙන් නන් ගජමෑන් බුක් කරන්න අමාරුයි. මේ අනිද්ද ඒවවත් ඉඩ නෑ. One galle face එකෙත් හදිස්සියට යන්න ඉඩ නෑ. Savoy premier එකේ ඉඩ තියෙනව යනවනන්.

    Q0Mx1Um.png
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541

    Machan kohomada mehema ticket book karanne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    මෙලෝරහක් නැති පට්ට ඕවරේටඩ් ජරාවක් 🤮 ඇනිමේශන් ග්‍රැෆික්ස් 3D පාර්ට්ස් ශේප්. ස්ක්‍රිප්ට් එක නං චොරේ චොර 🤢 අර දෙරණෙ යන සූටිං මාටිං 3D කරලා වගේ වයිබ් එකක් ආවෙ. කොහෙවත් ඕවා කියලා රටේ දේවල් අගය කරන්නැති කුහකයා කියලා අහගන්න ඕනෙනැති හින්දා කටපුක් වහගෙන හිටියා බලලා ඇවිල්ලා. අපරාදෙ රුපියල් 500 කියලා තමා කියන්න තියෙන්නෙ 😒
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    Hadisiye iwara kala wage. Jokes nam hodai lankawe hatiyata. Chuti malli podi malli dennage Wada nisa wenna athi e. Lankawe comedy Film ekka compare karaddi hithenawa mita wada chora wenna thibba eth hoda mattamaka thiyanawa kiyala. Second half eke script eka hadisiye karapu ekak wage.

    Issarahata Hari hoda Film hadenna gihin balapalla Hall ekakin.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    මෙලෝරහක් නැති පට්ට ඕවරේටඩ් ජරාවක් 🤮 ඇනිමේශන් ග්‍රැෆික්ස් 3D පාර්ට්ස් ශේප්. ස්ක්‍රිප්ට් එක නං චොරේ චොර 🤢 අර දෙරණෙ යන සූටිං මාටිං 3D කරලා වගේ වයිබ් එකක් ආවෙ. කොහෙවත් ඕවා කියලා රටේ දේවල් අගය කරන්නැති කුහකයා කියලා අහගන්න ඕනෙනැති හින්දා කටපුක් වහගෙන හිටියා බලලා ඇවිල්ලා. අපරාදෙ රුපියල් 500 කියලා තමා කියන්න තියෙන්නෙ 😒
    did you expect level of Disney?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Movie eka baluwe naha tralier and graphic quality ekanam average

    Meka hadapu ewunge video ekak baluwa
    un 2015 wage genapu quality ekenlu meka 2018/2019 iwara karanna try karanna hadala tiyenne
    passe covid arawa mewa nisa wede adila gihin 2023 hadala tiyenne

    anika motion capture gana melo deyak danne nathiwa 2010 patan aran me level eken goda dapu eka hodai
    me igenagattu dewal walin mita wada quality dewal next karanna puluwan

    producer kenek set wela nathi nisa e company eken anith project walin ena salli walin invest karalatiyenne

    mewa okkoma baladdi hodai kiyala hithenne
     
    • Love
    Reactions: olu bakka

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ලංකාවේ දේවල් කියලා, අමුතුවෙන් අගය කරන්න ඕනේ කියලා ඕවා බලන්න ඕනේ නෑ. මාකට් එකේ තියෙන ඒවත් එක්ක compete කරන්න බැරි නම් නොකර ඉන්න ඔනේ. පස්සේ එවුන්වත් හිතා ගනී වැඩකට ඇති දෙයක් කරන්න.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    මොරටුවෙන් බැලුවා 4 වෙනිදා රෑ.10.30ට. 😊 අවුලක් නෑ. ස්ක්‍රිප්ට් එක ටිකක් මදි. හරිම පොඩි සීන් එකක් තියෙන්නෙ. තව ෆිල්ම් එකක් ආවොත් හොදයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Machan kohomada mehema ticket book karanne
    https://lk.bookmyshow.com/sri-lanka

    ඕකෙන් පුලුවන්. එහෙම නැත්තන් අදාල ෆිල්ම් හෝල් වල සයිට් වලින් පුලුවන්.

    මෙලෝරහක් නැති පට්ට ඕවරේටඩ් ජරාවක් 🤮 ඇනිමේශන් ග්‍රැෆික්ස් 3D පාර්ට්ස් ශේප්. ස්ක්‍රිප්ට් එක නං චොරේ චොර 🤢 අර දෙරණෙ යන සූටිං මාටිං 3D කරලා වගේ වයිබ් එකක් ආවෙ. කොහෙවත් ඕවා කියලා රටේ දේවල් අගය කරන්නැති කුහකයා කියලා අහගන්න ඕනෙනැති හින්දා කටපුක් වහගෙන හිටියා බලලා ඇවිල්ලා. අපරාදෙ රුපියල් 500 කියලා තමා කියන්න තියෙන්නෙ 😒
    තව හොද ස්ක්‍රිප්ට් එකක් තිබ්බනන් හොදයි තමයි. හැබැයි බෝරින් නෑ. ආතල් එකක් තියෙනව. ඇනිමේෂන් ඒවට කොහොමත් බරපතල ස්ක්‍රිප්ට් දානව අඩුයිනෙ.
    ------ Post added on Feb 7, 2023 at 11:55 PM

    ලංකාවේ දේවල් කියලා, අමුතුවෙන් අගය කරන්න ඕනේ කියලා ඕවා බලන්න ඕනේ නෑ. මාකට් එකේ තියෙන ඒවත් එක්ක compete කරන්න බැරි නම් නොකර ඉන්න ඔනේ. පස්සේ එවුන්වත් හිතා ගනී වැඩකට ඇති දෙයක් කරන්න.
    මචන් හොද ෆිල්ම් එන්න නන් ඒවා බලන්න මිනිස්සු ඉන්න ඕනෙ. ලංකාවෙ ෆිල්ම් ගොඩක් කඩන් වැටුනෙ මිනිස්සු බලන්න එන්නෙ නැති නිසා. ඒකයි අපි කවුරුහරි වෙනස් දෙයක් කරන්න හැදුවම ගිහින් බලල සප් එකක් දෙන්න ඕනෙ. දැන් උන් ඇනිමේෂන් එකක් ගහල ෆේල් උනානන් ආයෙ කවුරුත් ලේසියකට ඇනිමේෂන් එකකට invest කරන්නෙ නෑ. මාකට් එකේ තියෙන ඒවත් එක්ක compete කරන්න කියල එකක් නෑ. මොකද ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය කොහොමත් saturated එකක් නෙමේ. ඒකෙ හදන ඒවටවත් මිනිස්සු බලන්න එන්නෙ නෑ. එකම ෆිල්ම් එක දිගටම දුවනව හෝල් වල පෙන්නන්න එකක් නැතුව. ෆිල්ම් බලන්න මිනිස්සු එන්නෙ නැත්තන් හොද ෆිල්ම් හැදෙන්නෙත් නෑ. (හැබැයි ගජමෑන් හොදටම දුවනව. මං හිතන්නෙ ලංකාවෙ වැඩිම ආදායමක් හම්බ කරපු ෆිල්ම් එකත් වෙන්න ඇති). දැන් කොහොම හරි ලංකාවෙ ෆිල්ම් පණ ගහගෙන එනව. මිනිස්සුත් ෆිල්ම් බලන්න එනව වෙනදට වඩා.
    ------ Post added on Feb 8, 2023 at 12:00 AM
     
    Last edited: