අඩේ සිරාද කියන්නෙ..මේ ගූගොඩ බලන්න යන ඩේටා ටිකත් අපරාදෙ බං. නිකං හම්බුනත් බලන්න එපා. ඒටිකෙන් වැලක් බලලා අතේ ගහපන්. අඩුගානෙ බඩු ටික හරි යවාගන්න පුලුවන් වෙයි![]()
ඒනං බලන අදහස අතෑරියා

අඩේ සිරාද කියන්නෙ..මේ ගූගොඩ බලන්න යන ඩේටා ටිකත් අපරාදෙ බං. නිකං හම්බුනත් බලන්න එපා. ඒටිකෙන් වැලක් බලලා අතේ ගහපන්. අඩුගානෙ බඩු ටික හරි යවාගන්න පුලුවන් වෙයි![]()

Sira ochchara wiyadam/Mahansi wela karapu 1ke honda script 1kata karanna tibba. Gon jokes witrai gdkma ewa. Katawe galayaamak ne. Animation experience 1 nam case 1k naha. Matanam antima paya bagayak witara nindat gya bn.. 9.30PM show 1 balanna gye SAVOY.මෙලෝරහක් නැති පට්ට ඕවරේටඩ් ජරාවක්ඇනිමේශන් ග්‍රැෆික්ස් 3D පාර්ට්ස් ශේප්. ස්ක්‍රිප්ට් එක නං චොරේ චොර
අර දෙරණෙ යන සූටිං මාටිං 3D කරලා වගේ වයිබ් එකක් ආවෙ. කොහෙවත් ඕවා කියලා රටේ දේවල් අගය කරන්නැති කුහකයා කියලා අහගන්න ඕනෙනැති හින්දා කටපුක් වහගෙන හිටියා බලලා ඇවිල්ලා. අපරාදෙ රුපියල් 500 කියලා තමා කියන්න තියෙන්නෙ
![]()
මට ඉන්ටවල් එකේ එන්නත් හිතුනා බංSira ochchara wiyadam/Mahansi wela karapu 1ke honda script 1kata karanna tibba. Gon jokes witrai gdkma ewa. Katawe galayaamak ne. Animation experience 1 nam case 1k naha. Matanam antima paya bagayak witara nindat gya bn.. 9.30PM show 1 balanna gye SAVOY.![]()
ඒක සාධාරණයි බං. මොකද අපි බලල තියෙන්නේ ම හොලිවුඩ් අනීමේෂන් නේ. (තව ඉන්දියන් ඒවත් තියෙනවා දිල්ලි සෆාරි කියලා අනිමේෂන් එකක්.)ඉතින් බලන උන්ගේ බලාපොරොත්තු කැඩෙන එක සාධාරණයිගොඩක් උන්ට වෙලා තියෙන්නෙ උන් හෝල් එකට යන්නෙ උන්ම ෆිල්ම් එක ගැන හදාගත්ත හොලිවුඩ් මට්ටමේ බලාපොරොත්තු තොගයක් එක්ක. ඊට පස්සෙ ඒවා කඩන් වැටුනම disappoint වෙනව. එහෙම නැතුව පැය එක හමාරක් පොඩ්ඩක් ෆන් එකක් ගන්න යනව කියල හිතන් යන්න. රු. 500 ට ලක්ෂ 5ක දේවල් බලාපොරොත්තු වෙන්න එපා.
ගින්දරී වගේ ගොන් නෑ මේක. සිම්පල් කතාවක්. ඒත් ආතල්.
මමත් සිංහල එකක් බැලුවේ අලොකෝ උදපාදි තමා. මරු කතාව දෙසැරයක් ම බැලුවා හෝල් එකෙන්. Dvd copy යක් තියෙනවා. පුළුවන් වෙලාවට බලනවා. මහරජ ගැමුණුබැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා
හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි
View attachment 196789
බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර
2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින්![]()
වෙලාවට වින්ඩෝස් විතරක් සල්ලි දීලා ගත්තේ.aaaaaand it's වින්ඩෝස් හොර කොපියෙ ඉඳං පයිරසි ගැන හෑලි ලියන time
https://www.facebook.com/search/top?q=gajaman
View attachment 196807
මට ඉන්ටවල් එකේ එන්නත් හිතුනා බංයාලුවො දෙන්නෙක් එක්ක ගියෙ සල්ලි දීලා ආව එකේ ඉවරවෙනකං ඉදලා යමු කියලා උන් දෙන්නා හැමිනුන හින්දා බොහොම අමාරුවෙන් ඉවර වෙනකං හිටියා
![]()
film eke nam simple story ekak tyenne.
kathawa hadisiye iwara karaganna hadapu bawak penawa.
music+songs tika nm mal hathayi.
කතාව ගොන් කියන්නෙ ඕක නෝමල් ඇත්ත නලුවො දාලා කරපු එකක් උනානන් පට්ට cringe. ඒ උනාට ඇනිමේෂන් හින්ද මටනන් ආතල්.Kathawa gon
Politikkek + typical love story .... Mata nam meee type film hariyanne na. Ara SunilT kiyana eka direct karala wage
Animation, music and dubbing nam maru![]()
ඕවා නවත්තන්න බෑ බන්. හෝල් එකේ බලන එකා කොහොමත් බලනව.බැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා
හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි
View attachment 196789
බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර
2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින්![]()