Gajini | සිහිවිකල් මිනීමරුවා

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Gajini | සිහිවිකල් මිනීමරුවා

    Gajini | සිහිවිකල් මිනීමරුවා

    iSj5kjU61f.jpeg


    කට්ටිය මේක ගැන දන්නවා ඇති නේද? නැතිනම් අඩුම තරමේ ෆිල්ම් එකවත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නැතිනම් ෆිල්ම් එක බලන්න ඔනේ මේ ගේම් එක ගහන්න කලින් මොකද මේකට වස්තු බීජය වෙලා තියෙන්නේ ෆිල්ම් එකේ කතාවමයි. මේ ගේම් එක ගැන කියනවා නම් හදලා තියෙන්නේ GEETHA ARTS & FX LABS කියන කට්ටිය එකතුවෙලා. මගේ මතකය හරි නම් ඉන්දියන් කට්ටියක් ෆිල්ම් එකකට හදපු මුල්ම කොම්පියුටර් ගේම් එක තමයි GAJINI කියන්නේ.
    මම කලින් කිව්වනේ ගේම් එකට අරන් තියෙන්නේ ෆිල්ම් එකේම කතාව කියලා ඒ නිසා ෆිල්ම් එකේ දැක්ක හැම තැනක්ම , හැම පුද්ගලයෙක්ම ඒ විදියට හදලා තියෙනවා. ගේම් එකේ ග්‍රැපික්ස් ගැන නම් කියලා වැඩක් නෑ මල් 7යි ( එහෙම වෙන්න නම් Direct X 10 තියෙන්න ඔනේ )
    icon_smile.gif

    Code:
     මේ ගේම් එක ගහන්න නම් අඩුම තරමේ මෙන්න මේවා තියෙන්න ඔනේ
    
    
     |- Windows* XP SP2 with admin rights*Intel* Core 2 Duo or equivalent
     |- 2 GB undefined
     |- NVIDIA undefined* 7600 or ATI undefined* X1650 With 256 MB Video  Memory
     |- 1 GB Free Hard Drive Space
     |- OpenAL/DirectX* 9.0c compliant Audio
     |- Compatible with Intel Integrated undefined Chipset G965 and above

    ඒත් කණගාටුවෙන් උනත් කියන්න ඔනේ මේ ගේම් එක වින්ඩොස් විස්ටා වල තවම මම ටෙස්ට් කරේ නෑ.
    icon_sad.gif
    ඒත් මේක වින්ඩොස් එක්ස්පී වල නම් බබා වගේ වැඩ
    icon_smile.gif

    ගන්න ඔනේ නම් මේවා කොටන්න
    Code:
    [URL="http://gameslk.srimobilezone.com/?p=20"] [B]ටොරන්ට්ස්[/B]
     [B]ක්‍රැක් ෆයිල්[/B][/URL]