කොල්ලෝ ගෙදර විදුලි බිලේ තත්ත්වේ කොහොමද..ඕවා හයි කරනකොට ඒ ගැනත් හිතපල්ලා...මම හිතන්නේ ඒකටත් මෝටරයක් හයි කර ගත්තා නම් සිඟිත් ට`බයින් එකක් වත් කරකව ගන්න පුලුවන් වෙයි..