Galaxy ACE

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    machan galaxy ace use karana aya innawada?
    me phone eka kohomada?
    danna aya innawa nam vistara tikak dannako
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ace එකට 1GHz processor එකක් නෑ. හොද Ram එකක් නෑ. එහින්ද Sony Ericsson Xperia ray, Sony Ericsson Xperia neo එකක් ගතනම් හරි. ඔකොම එකම ගාන. Sony එවගෙ features වැඩි. ඔයාගෙ budget එක 40,000ක් නම් ඔය Xperia phone එකක් ගන්න පුලුවන්. Xperia neo එක ගොඩක් හොදයි. :)
     
    Last edited:

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    machan mage budget eka 30k wage tamai.me ganata ganna puluwan hoda 4n ekak kiyapallako.android ekak wenna oni.look ekak thiena 4n ekak.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    machan mage budget eka 30k wage tamai.me ganata ganna puluwan hoda 4n ekak kiyapallako.android ekak wenna oni.look ekak thiena 4n ekak.
    එහෙනම් xperia min pro එකක් ගන්න. එක ටිකක් පරන උනාට xperia mini එකට වඩා features තියනව. ex- front facing camera. xperia mini එක ගන්නන් වැඩි එක විතරයි වෙනස.
    phone දෙකෙම 1GHz processor, 512 Ram 400MB internal memory තියනව. Galaxy Y එකට එචර features නෑ.
    mini pro එක 27,000 යි mini එක 31,000. මම් කිවෙ නුවර පැත්තෙ ගන්නන්. කොලබින් අඩුවට ගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    එහෙනම් xperia min pro එකක් ගන්න. එක ටිකක් පරන උනාට xperia mini එකට වඩා features තියනව. ex- front facing camera. xperia mini එක ගන්නන් වැඩි එක විතරයි වෙනස.
    phone දෙකෙම 1GHz processor, 512 Ram 400MB internal memory තියනව. Galaxy Y එකට එචර features නෑ.
    mini pro එක 27,000 යි mini එක 31,000. මම් කිවෙ නුවර පැත්තෙ ගන්නන්. කොලබින් අඩුවට ගන්න පුලුවන් වෙයි.

    tnx machan deails walata..mama sony erricson gana wadiya balala thibune naha kalin.