Phone eka patta. Habai dual cam naa.
meke price kohomada machan?ganna hoda tanak dannawa?

machan sony ericsson xperia x10 eka mekata wada hodai kiyanava samaharu.. me deken mokakda ban hoda..?? dekema prices kohomada??

එත් ACE එකත් 39,000 ක් වෙනවනෙ.xperia eka patta. Habai hena ganan ne

එත් පොඩි වෙනසයි, xperia ගොඩක් advanced. එක ඉතින් budget එකත් එක්ක තිරනය වෙන්නෙ.Mage cousin gaththa MC eken 34000

34,000 k withara wenawa. Koheda gewal?
එහෙනම් xperia min pro එකක් ගන්න. එක ටිකක් පරන උනාට xperia mini එකට වඩා features තියනව. ex- front facing camera. xperia mini එක ගන්නන් වැඩි එක විතරයි වෙනස.machan mage budget eka 30k wage tamai.me ganata ganna puluwan hoda 4n ekak kiyapallako.android ekak wenna oni.look ekak thiena 4n ekak.
එහෙනම් xperia min pro එකක් ගන්න. එක ටිකක් පරන උනාට xperia mini එකට වඩා features තියනව. ex- front facing camera. xperia mini එක ගන්නන් වැඩි එක විතරයි වෙනස.
phone දෙකෙම 1GHz processor, 512 Ram 400MB internal memory තියනව. Galaxy Y එකට එචර features නෑ.
mini pro එක 27,000 යි mini එක 31,000. මම් කිවෙ නුවර පැත්තෙ ගන්නන්. කොලබින් අඩුවට ගන්න පුලුවන් වෙයි.