Galaxy J7 :P

DeusVult

Member
Oct 8, 2016
70
6
0
me mokatada anith ayage messages kiawanne yanne?

eya mokak karath, heluwen hitiyath thamunta aithiyak nehe.

eya gawa iphone 10 tibbath eyata one de eya karanawa.

mamath phone eka gannawa eliye innakota, e kianne mama anith ayata penane kialada eliayata ganne?

Bitch your role model got defeated in the presidential election 2016
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    ලොල්. මේකේ ඉන්න සමහර එකාලා අඩු වයසින් ඉපදුන උන්ද කියලා හිතෙනවා සමහර වේලාවට. :rofl: සිරාවට ඕයි :rofl::rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් මිනිස්සු මනින්නෙ ෆෝන් එකෙන්නේ උට්ටියෙ එහෙම බැලුවාම.. උඹත් ඒකනේ ෆෝන් එක ඇදලා ගත්තෙ.. නැත්තං උඹට ඩෝන්ට් කෙයාර් ඉන්න තිබ්බනේ.. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ȜMA X;22252971 said:
    ලොල්. මේකේ ඉන්න සමහර එකාලා අඩු වයසින් ඉපදුන උන්ද කියලා හිතෙනවා සමහර වේලාවට. :rofl: සිරාවට ඕයි :rofl::rofl:

    :lol:
    ඕව නෝමල් බං.. ගොඩක් උන් ලක්ෂ ගණන් දීලා ෆෝන් ගන්නෙ මිනිස්සුන්ට පෙන්නන්න තමා.. නැතුව ඇති ප්‍රයෝජනයකට නෙමෙයි..

     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කඩ්ඩ බැරි එකා;19991216 said:
    මෙහෙමයි පකෝ. එක එකා ඌට පුලු පුලුවන් විදියට ෆෝන් ගන්නෙ. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. උන් කරන්නේ උන්ට ඕනදේ. ඌට ඕනනම් ඌ වීඩියෝ බලනව, ඌට ඕන නම් ඌ ගේම්ස් ගහනව, ඌට ඖන නම් කඩ්ඩෙන් මැසේජ් ගහනව. කොහෙවත් නැති උබට තියෙන පුකේ අමාරුව මොකද්ද ඒගැන? :lol::lol::lol: ඌ කරන්නේ ඌට ඕනදේ... ඒකට උබේ ඇප්රූවල් එක ඕන නෑ කිසි එකෙක්ට. :rofl::rofl::rofl:

    උබට ආච්චිට දෙන්න හිතුනනම් උබ සීට් එක දීපන්.. උබ ඇයි බලාපොරොත්තු වෙන්නේ අනිත් එකා සීට් එක දෙන්න ඕන කියල. ඌ කරන්නේ ඌට ඕන දේ... :lol::lol::lol

    උබගේ තමයි මොලේ අවුල් වෙලා තියෙන්නේ. නැත්නම් ඔය වගේ තකතීරුවිදියට සමාජෙ ගැන හිතන්නේ නෑ. ඒ වගේම මම g4 එකක් ගත්තම අරූ ෆෝන් එක සාක්කුවට දාගත්ත වගේ ගොන් කතා කියන්නෙත් නෑ ඒකෙනුත් පේන්නේ ඔය වගේ විකාර තියෙන්නේ තොගේ මොලේ කියල පකෝ... :lol::lol::lol:

    :rofl::yes: