Galaxy J7

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේක ගන්න හිතං ඉන්න කට්ටියට,

    Good
    Penuma niyamai.
    සිංහල නියමෙට වැඩ.
    Speed waradak na.
    Eth Ram eke 1/2k withara default gihin thiyanne. Background apps run wenawa godak eth slow gathiyak nam thawama danune na.
    3000 battery ekak thibbata hithapu tharam battery thiyanne na godak wela. Network EDGE witharak saala baluwa thawama testing battery honda weida balanna.
    Photos front back 2ma.
    Recording hodai.
    Screen eka loku nisa pahasui.
    Sounds hodai.

    Bad
    ¿ Notification light ekak na screen off wunama.
    ¿ Lolipop awula nisa samahara parana apps wala settings balanna ba.
    ¿ smooth nisa lissanawa.
    ¿Photo editor ekak na.
    ¿keys wala akuru walama symbols na press karagenama hitiyata symbols na a nisa.
    ¿default audio player ekak na.
    ¿Screenshot walata soft key ekak na.
    ¿light sensor ekak na but outdoor mode kiyala ekak thiyanawa.

    Compared with Huawei Y300 my old phone.
     
    Last edited:
    • Like
    Reactions: NK123

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
    එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
    ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
    එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
    ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.

    :rolleyes::rolleyes:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    OFF කරාට පස්සේ මේක ON වෙලා ALRMS වදින්නේත් නැතෝ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මගෙත් තියෙන්නේ J5 එකක් දැනට තියෙන්නේ ෆෝන් එකට ආපු ටිකයි ෆේස්බුක් ටුවිටර් ඉන්ස්ටා විතරයි දල තියෙන්නේ.තව ඉතිරි න්වෙලා තියෙන්නේ 1.78GB