Rs. 28, 300/- ada gaththa with John Keels warranty
ekane mama kivve 28k wage ganna puluwan. shop karayo wadiyen kiyanawa aluth nisa
Rs. 28, 300/- ada gaththa with John Keels warranty
Ow ban maath Apple idan ayeth Android walata maaru una maathakadi. Danata paawchchi karanney S9+ ekak, ada gaththa M20 ekak.
නයිට් සයිට් නම් නෑ. පිසිකල් කැමරා දෙක වෙනස් නිසා තමා බං ඒ නම්
Single Camera එකකින් දාන්න පුලුවන් උපරිම වැඩ ටික දානවා බං Pixel 2/3 ඒවගේ කැමරා![]()
ඩිස්ප්ලේ කොලිටි එක ප්‍රස්නයක් නැත්නම් ඔය ෆෝන් එක ගෙවන ගානට උපරිම වටිනව.
ඕකෙ AMOLED නැති නිසා සැම්සුන්ග් අනික් ෆෝන් වල තරම් ඩිස්ප්ලේ කොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බැහැ
Okata enne PLS TFT display ekak ban. AMOLED display ekak ekka compare karala balapanko wenasa.Mata nam AMOled wala saturated colours hara wena hodak na.
Rs. 28, 300/- ada gaththa with John Keels warranty
Okata enne PLS TFT display ekak ban. AMOLED display ekak ekka compare karala balapanko wenasa.
Mata nam dan AMOLED walata purudu wela anik ewa set wennehe ban.kohomath amoled quality wadi eth aluth IPS panels also good
PLS TFT kiyanne samsunglage IPS eka. AMOLED wage colourful nathi unata hodata sharp. mata amoled wala podi letters clear nathi gathiyak penawa
Mata nam dan AMOLED walata purudu wela anik ewa set wennehe ban.
Phone eka ganin, a ganata godak watinawa. Battery life ekath godak hoda athi.

ekane mama kivve 28k wage ganna puluwan. shop karayo wadiyen kiyanawa aluth nisa
Review ekak danna M20 gana
mokkda shop eka?
EMINƎM;24193304 said:අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ




මට නම් සෙට් වෙනවා බං සැම්සුන්. (හැබැයි මං කස්ටම් රොම් එකක් ගසනවාමයි) ඇපල් වල ඉතින් අපිට ඕනේ විදියට කස්ටමයිස් කරන්න බෑනේ. ඉතින් බං වාතයි එහෙම වුනාම. මට එහෙම බැලුවොත් ඇපල් ජරාව, කස්ටමයිස් කරන්න බෑ, ප්ලග් ඇන්ඩ් ප්ලේ බෑමගේ මතය නම් තමන්ගේ අවශ්‍යයතා සපුරණ 4n එක තමා තමාට හොඳම එක වෙන්නේ. සැම්සුන් වේවා ඇපල් වේවා වැඩිපුර තමන්ගේ අවශ්‍යයතාව සපුරණ එක
![]()




Sonsun Galaxy M20 sinhalunta release wela neda.
3GB/32GB eka 28k wage lu wenne company warranty ekka
Xynos 7904
6.3" IPS notch display
3GB/32GB or 4GB/64GB
13MP f1.9 + 5MP wide camera
5000mAh battery
USB-C with fast charging
thopila mokada hithanne?![]()
මොනවද බං අඩු සෙන්සර්?![]()
ෆ්ලැග්ශිප් ෆෝන් එකක් යූස් නොකර පකේ J series A series පාවිච්චි කරලා මුළු සැම්සුන්ග් පරම්පරාවටම බනින්න එපා.![]()
ehenam unta kiyapan flasgship witharak gahanna kiyala.moda ktha kiyannepa bn.oya range eke phone walata oita wada salakana company thiyei.brand eke ungenam eka unge liability ekak.thaththa nathi lamai wage karanna bane brand ekatath salli aran

අඩෝ සිරා කතාව.... සැම්සුන්ග් වලට පියෝ ඇන්ඩ්‍රොයිඩ් එනවනම් ඔය කෑ ගහන උන් ගන්නේ උඩ පැනගෙන.....![]()


මොකද්ද මේ "Sonsun" කියන්නෙ....?