Galaxy Note 2 Custom

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Bugs මොනද තියෙන්නේ මචන් . Battery කොහොමද ?

    මේක හැබැයි Phanthom rom එකේම Theme එකක් මාරු කරලා වගේ
     

    capithan nakuta

    Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    බග්ස් නම් හම්බුනේ නැ බන් දැන් සති 2ක් විතර ගහල අවුලක්ම නැ බඩු