Galaxy Note Serios phone need

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මචං මට උඹලගෙන් උදව්වක් ඕන,

    මේ කාලෙ මම හොයනවා ෆෝන් එකක්, වැඩියෙන්ම කැමති Galaxy Note Series එකට, මම Ikman එකේ ඇඩ් බැලුවා, වැඩියෙන්ම යන්නේ Note 3 එක තමයි, මේ ෆෝන් එක කොහොමද බං?

    විශේෂයෙන්ම දැනගන්න ඕන, මේකෙ International එක කීයකට වගේද බං දැන් මාර්කට්? හරියටම ගාන කියපංකො දන්න කෙනෙක්, උඹල මෙයින් ෆෝන් එකක් විකුණන්න බලාගෙන ඉන්නවා නම් කියපං, දන්න තැනක් තියේ නම් ඒකත් කියපං,

     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මගේ ගාව තියනවා redmi note 3 එකක් විකුනන්න.ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න... 28000 කට ටමි දෙන්න හිතාගෙන ඉන්නේ... brand new

    Brand new
    GSM / HSPA / LTE
    Dual SIM
    Resolution 1080 x 1920 pixels
    Android OS, v5.0.2 (Lollipop)
    16 GB,
    2 GB RAM
    CAMERA 13 MP,5 MP
    Radio Stereo FM radio
    USB microUSB v2.0,
    USB On-The-Go
    Fingerprint
    Fast battery charging
    4000 mAh battery


    https://ikman.lk/en/ad/redmi-note-3-4g-original-for-sale-colombo