යාලුවනේ මගේ කෙල්ලට samsung galaxy s2 එකක් අරන් දුන්න දැන් මාස 2ක් විතර වෙනවා.
පෙරේදා එයාගේ අතින් දුරකථනය වැටිලා එකේ ප්ලාස්ට්ක් කැබැල්ලක් පුපුරලා,
කෙල්ලගේ දැන් හිත හරි නෑ,මම අරන් දුන්න නිසා දුරකථනය...මම හිතුව එකට අලුතින් ජෝන් කීල්ස්
සමාගමෙන් කවරයක් දල දෙන්න
යාලුවනේ මේ වැඩේට කියක් විතර වියදම් වෙයිද ?