මචන්ලා Galaxy s2 plus එකද හොදයිද ඔය price range එකෙ යන experia එවට වඩා...එක අව්ලක් නෑද්ද...පාවිච්චි කරන අය ඉන්නව නම් පොඩ්ඩක් කියහල්ලා..ලoකාවෙ කව්ද agent...? ඔරිජිනල්ද කියලා හොයගන්නෙ කොහොමද,,..පොඩි හෙලප් එකක් දියන් මචන්ලා..නෑත්තම් බුම්පියක් වත්...