Samsung galaxy S2 Plus price difference

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ලා
    Samsung galaxy S2 Plus එක ලංකාවේ 41කට වගේ ගන්න පුළුවන් කියල දැක්ක . එත් Italy වල euro 289ක් , ඒ කියන්නෙ LKR 50ක් විතර වෙනවා. මෙහෙම වෙන reason එක දන්නවද?
    :eek::eek:
     
    • Like
    Reactions: earl007

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මාත් මචං ඉතාලි යන එන කෙනෙක්..මේකයි ප්‍රශ්නේ ..ඉතාලියේ මර්කෙට් එකේ ගාන හරි..එක ලොකුවට දැනෙන්නේ අපේ රුපියල පහල වැටිලා නිසා..ඉතාලි වෙලදපොලේ දුරකථන මිල පහල බහින්නේ මුල්‍යමය කාර්තුවකට සැරයක්..එක එහෙ නීතියක්..ඩුබායි වල දුරකථන මිල අඩු එහෙ ඒවලට බද්ද අඩුයි ,තරග කාරී ස්වබාවය වැඩි නිසා..නමුත් සිංගප්පුරුව වගේ හොර බදු නැති නිසා වෙළද පොළ ස්ථාවරයි..මෙහෙට බඩු එන්නේ ගොඩක්ම සින්ගප්පුරුවෙන් එක නිසා තම එයාලගේ රටේ මුදල එක්ක අපේ රුපියල පහල බහින්නේ නැටි නිසා බලන් ඉන්නකොට මිල අඩු වීම් වෙන්නේ අනික හොර බඩුත් තියෙනවා
     
    • Like
    Reactions: htsm

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    උඩට
    Thanks machan
    Quality wenas athi ban

    මාත් මචං ඉතාලි යන එන කෙනෙක්..මේකයි ප්‍රශ්නේ ..ඉතාලියේ මර්කෙට් එකේ ගාන හරි..එක ලොකුවට දැනෙන්නේ අපේ රුපියල පහල වැටිලා නිසා..ඉතාලි වෙලදපොලේ දුරකථන මිල පහල බහින්නේ මුල්‍යමය කාර්තුවකට සැරයක්..එක එහෙ නීතියක්..ඩුබායි වල දුරකථන මිල අඩු එහෙ ඒවලට බද්ද අඩුයි ,තරග කාරී ස්වබාවය වැඩි නිසා..නමුත් සිංගප්පුරුව වගේ හොර බදු නැති නිසා වෙළද පොළ ස්ථාවරයි..මෙහෙට බඩු එන්නේ ගොඩක්ම සින්ගප්පුරුවෙන් එක නිසා තම එයාලගේ රටේ මුදල එක්ක අපේ රුපියල පහල බහින්නේ නැටි නිසා බලන් ඉන්නකොට මිල අඩු වීම් වෙන්නේ අනික හොර බඩුත් තියෙනවා

    අප්පටසිරි
    එකත් එහෙමද. එහෙනම් Italy වලින් දැම්ම ගෙන එක පාඩුය් නේ. Quality එකේ වෙනසක් නැද්ද බන් 4n වල?
    Rep +
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Thanks machan

    අප්පටසිරි
    එකත් එහෙමද. එහෙනම් Italy වලින් දැම්ම ගෙන එක පාඩුය් නේ. Quality එකේ වෙනසක් නැද්ද බන් 4n වල?
    Rep +

    europe an dubai wala quality ekai..first quality badu tiyenne as america..singapore wala shop eka anuwa..e hama thanama first quality na machan