Galaxy s25 ultra

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ

    Mehe dan selluth karanawa ne bn
    mama dakka S25 Ultra ehema gattu unge photo ehemath daanawa me page eke
    1738596770799.png
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    24 එකක් ගනින් බන්
    වෙස පුත්තු s pen එකේ bluetooth අයින් කරලා

    මම ඒ ලබ්බ use කරන්නේ remote photo ගන්න විතරයි.
    උන් ඒක අයින් කලේ ring එකයි watch එකයි විකුනගන්නලු. මං නම් pen 1 use කරන්නෙම නැති තරම්
     
    • Like
    Reactions: Sumanafer and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    උන් ඒක අයින් කලේ ring එකයි watch එකයි විකුනගන්නලු. මං නම් pen 1 use කරන්නෙම නැති තරම්
    Watch 5 pro එකක් තියෙනවා ඒ උනාට දාන්නේ නැ watches and rings සෙට් වෙන්නේ නැ
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මාසෙට කීයද බං. මොකේද දැම්මේ.
    [/QUOTE
    Mama lankawe nemei machan inne

    Uba lankaweda inne mchn. Trcsl registered nathuwa wada karanawada aulak nathuwa.
    Ne machan.lankawata awama trcsl reg karanna puluwan e
    ------ Post added on Feb 4, 2025 at 3:05 AM

    kohomada okak aran mehema kaloth?


    Views walin phone eke ganata wada hamba karanawa ety ban
    ------ Post added on Feb 4, 2025 at 3:07 AM

    Congrats mate
    Thanks machan
    ------ Post added on Feb 4, 2025 at 3:08 AM

    ඒ සල්ලි වලින්...see more
    මටත් ඕකම හිතුනා..ආයි හිතුවා කාලා මරනංද අකාල මරනංද කියාලා..🤣
    ------ Post added on Feb 4, 2025 at 3:11 AM
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕකේ lines එන්නැති වෙයි ද බන්.. S20 හරියට ම අවුරුදු 4යි.. lines ආවා.. දැන් lines තියෙනවා 10ක් විතර.. S25 ගන්නත් ආසයි.. line case එක නිසා නිකන් මොකද්ද වගේ..
     
    • Like
    Reactions: Sumanafer