Galaxy S3 4G විකුනමි

Muttley

Active member
  • Jun 29, 2010
    885
    185
    43
    මචන් මගේ galaxy S3 LTE විකුනනවා. devine එකෙන් ගත්තේ. warrenty නම් ඉවරයි. box, warrenty card, Original charger, original head set තියනවා. data cable එක තියනවා, එත් එකෙන් හරියට charge වෙන්නේ නැහැ. අලුත් PolarCell Akku battery එකක් දාල දෙන්නේ ( තාම ලංකාවට එන ගමන් )

    http://www.ebay.com/itm/PolarCell-A...754?pt=DE_Handy_PDA_Akkus&hash=item5ae88c3a72

    phone එක සුපිරියටම තියනවා. මගේ ගාන 27000. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM me.