Galaxy S3 Ebay HELP !!!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මචන්ල... මම එළකිරි එකට අලුත්...
    මම ebay එකෙන් S3 එකක් ගත්ත. I747 AT&T Unlocked. Used less than 1 month කියල කිව්වේ. Great Condition කියල තිබ්බේ.

    ආවට පස්සේ තමයි දැක්කේ ඒකෙ screen එකේ හැර සමහර තැන් වල scratches ටිකක් තිබ්බ.
    screen එක හොඳට පිහදම්මට පස්සේ screen එක යටින් fingerprints 2k තියනවා. Dust ටිකක් තියනවා.
    speed type කරගෙන යනකොට සමහර අකුරු වදින්නේ නෑ. දෙසැරයක් විතර ඔබන්න වෙනවා.

    seller ta කිව්වා. ඌ කියනවා කිසි එහේදී මුකුත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ කියල. Fingerprints ගැන මුකුත් කියන්නේ නෑ එයා.
    Refund policy- No Returns Accepted

    මෙහෙන් repair කරලා උගෙන් refund ගන්න පුළුවන් වෙයිද?
    මෙහෙ repair කරනවා නම් හොඳ තැනක් තියේද?
    Return කරන්නද?
    මම මොකද කරන්නේ කියල තේරෙන්නේ නෑ මචෝ.
    තාම protection period එකේ තියෙන්නේ.....

    HELP ME.
    Thank you

    :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Seller ta kiyanna ekko refund karanna item eka oyaa aaith evannum. naththum hadanna yana gaana gevanna kiyala. ehema katha karagena balanna. bae ma kivvoth case ekak open karanna thaama davas 45 gihin naththum.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mehen repair karala seller gen salli ganna ekanama common situation ekak newei machan. ehema seller kamathi wei kiyalath mama hithanne na. Seller rate karanna epa damma.
    Oyage kalin successful purchases thiyenawanam, saha seller ge feedback wadak naththam ebay case ekak open karanna. eth machan phone eke wena awulak naththam kohomath oyata padui (shipping, packaging, etc costs)