GALAXY S3 HELP

මචංලා මගෙ ලග තියෙන්නේ ගැලැක්සි S3 Anycall එකක්..ඒකේ Display & Touch ගියා බිම වැටිලා..මේක හදනවා නම්..මේකට Board වැඩ කරන් නැති S3 එකක් අරන් මේකේ Board එක ඒ ෆෝන් එකට දාල තමා හදන්න ඉන්නේ..මට දැනගන්න ඕනේ..International S3 එකක් අරන් මේකේ Board එක ඒ ෆෝන් එකට සෙට් වෙයිද..නැද්ද..ෆෝන් ගැන දන්න උන් හෙල්ප් එකක් දීපල්ලකෝ...:(:(