කොල්ලනේ S3 එකක් overheat වෙනව හරි ඉක්මනට. දැන් ගොඩක් කල් ඉඳන්... ඇයි එහෙම වෙන්නෙ? 43'C විතර වෙනව නෙට් යද්දි, games වලදි. 





mage s4 eka chorme wlain browse karaddi patta heat wenawa.opera walin browse karama cool.try karala balapan.43 loku ganak newe ban.
ehemada, messenger iddit patta heat wela batry bahinawa balan iddi ban :/
hmm ube battery eke case ekak da danne ne.galawala balapan pimbila wageda kiyala.nattan pupurai.

පොඩ්ඩක් රීසෙට් පාරක් දීලා බලපන්..... මගේ S2 එකේ ඔය කේස් එක ඈවිත් රීසෙට් කරහම ගොඩ ගියා..... දැන් තියෙන S3 9305 එක නම් එහෙම අවුලක් නෑ.....![]()
![]()
pimbila mukuth na... awruddak wenawa, 4n 1ta hari wageda?
:/
oya seen eka lagadida patan gatte?nattan gatta dawase idanda?heat wena eka normal ban oya phones walata.
මගේ එකකත් ඔහොම තමා බං, නෙට් ඔන් කරානම් හදිස්සියකට තේ එකක් උනත් හදාගන්න පුළුවන්

