galaxy s3 imei null

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    galaxy s3 eka ekaparatama imei null kiyala pennanne
    hadaganna vidihak danna ekek kiyannoo
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචන් මට මේ ටිකේ ඔය ප්‍රශ්නෙම තියෙනවා
    මගේ එකත් s3 international මම හොයල බලල තේරුම් ගත්තේ හැම තැනම කියන්නේ root කරන්න කියල නමුත් මම බැලුවේ stock rom (firmware) නැවත දල බලන්න මම බොහෝ දුරට අද වැඩේ කරයි..වැඩ උනොත් මම ඔයාට PM එකක් දැන්නම්
    :yes::yes::yes: