Galaxy S3

msurangag

Member
Apr 27, 2011
873
100
0
S3 තියන අයගේ සිංහල හොදට පේනවද ?
දන්නා පුළුවන් නම් screen shot එකක්
මම දන්නා කෙනක්ගේ අවුල් කිවා හොදටම
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    android wala sinhala wada na machan, font eka danna one, dammath hodatama wada na,


    moakda bola veda neththe.....font eka da gaththahama supiriyata veda.me nam S3 ekak nemey...:yes::yes::yes:

    screenshot1347124805561.png

    screenshot1347124790030.png

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිංහල සුපිරියට පේනවා බන්.. එක එකා කියපුවා ගනන් ගන්න එපා ඕවා ඇහුවහම මානසිකව වැටිලා දනිස් තුවාල වෙනවා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රත්තරං;13378644 said:
    සිංහල සුපිරියට පේනවා බන්.. එක එකා කියපුවා ගනන් ගන්න එපා ඕවා ඇහුවහම මානසිකව වැටිලා දනිස් තුවාල වෙනවා


    ඔව් බන්....සුපිරියට පේනවා :yes::yes::yes:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    anith anorid devices walata wada hodin render wena wa neda? Iphone 4S tharam hodin render wenne na mama danna widiyata..
    Dala thiyena screen shots wala hetiyata nam awulak na.. Podi podi awul thiyanawa eth :(
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    uba S2 eka aluthenda machan gatte? ics walata update karama neda sinhala pennuwe ?
    aluthenma thamai gaththe.. Gingebread thiyena kaleth hodata Sinhala weda kala. sinhala penna nam fonts tika kohomath install karaganna ona mona version eka thibbath.