Galaxy S5 Custom ROM

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    මචංලා Samsung Galaxy S5 එකට හොඳ Custom ROM එකක් දන්න එකෙක් කියපන්කෝ. උඹලා use කරලා තියෙන ඒවා එහෙම. bugs එහෙම අඩු එකක්. කලින් phone එකේ temasek එක use කරේ. ඒකේ නම් පොඩි පොඩි බග්ස් තිබ්බේ. S5 එකේ temasek එක තාම ටෙස්ටින්. ඒ නිසා ඒක දාන්න බෑ :no: මේකේ ඉන්න වැඩ්ඩෝ එහෙම දන්නවා නම් කියපල්ලා හොඳ රොමක්.

    Stock ROM එක හොඳයි බං, ඒත් බ්ලෝට් වෙයාර්ස් නිසා නිකන් මොකක්ද මොකක්ද වගේ :sorry::sorry:

    moar-lollipop-rom-sprint-galaxys5-1-500x307.jpg