Galaxy S6 Made in Sri Lanka

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔකේ නොතේරෙන්න තරං මොනවද තියෙන්නේ බං...
    ඉස්ස්කොලේ ගියේ නැති එකෙක්..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම තමා බන් සින්හලෙන් දැම්මාම කී බෝඩ් එකට
    එහෙම කී පතාසය කියලා වදිනවා අපි පාවිච්චි කරන්නේ 50% සින්හලනේ
    ගොඩක් බඩු වලට ඒකයි අවුල උඹට ඕක ඔච්චර අමාරු
    නම් ඉංග්‍රීසිම දාගනින් :)