Galaxy S7 Edge ගන්න Place එකක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    galaxy-s7-edge-feature-focus-6of7-840x473.jpg


    MC එකේ හරි බම්බලපිටිය අවටින් Galaxy S7 edge එකක් ගන්න Place එකක් කියන්න දන්න කෙනෙක්. වොරන්ටි ක්ලේම් කරන්න අවුලක් නති place එකක්. අද මන් MC එකේ Divine එකෙන් බලුවා Dual Sim 76500, Single sim 78500. එකක වත් Black Colour එක නැ උන් ගාව​. MC එකෙ තියෙන Blue Star Mobile ද එක හොද නද්ද​? උන් ගාවත් දෙකම 78500. Seal Pack - Black Colour. Place එක හොදද දන්නෙ නැති නිසා ගත්තෙ නැ. එක හොදයිද නැත්තම් වෙන Place එකක් තියෙනවද​?
    මීට වඩා අඩුවෙන් හරි ගන්න පුලුවන්?
    Black එක තමයි ගන්න ඔනා.

    හෙට ගන්න ඉන්නේ. බම්ප් එකක් වත් දාන්න​, plz