උඹ කීයක් දීලද බං S6 එක ගත්තේ? වොරන්ටි නැද්ද බං ඒකට?
ලොකු ගානක් දීලත් ෆෝන් අරගෙන ඔහොම අවුරුද්දෙන් දෙකෙන් කැඩිල යනවා නම් ඕව ගන්න බයයි නේ බං, අපරාදෙ සල්ලි, එකත් පැනලා නේද බං ඔය ෆෝන් එන්නේ,
මොකක් හරි ගේමක් දීල ඒක හදන්න බලපං බං,
මගෙත් නෝට් 3 එකක් තිබිල ඒකෙ බෝඩ් එකේ සීන් එකක් ආවා, හදන්න දීල තියෙන්නේ බං තාම හදල නෑ උං, ඒකෙත් ඔන් වෙලා ස්ටක් වෙලා ඕෆ් වෙනවා බං, චාජර් එක ගැහුවත් ඕෆ් වෙලා යනවා බං, දැන් සැම්සුන් එකෙන් ගහන ෆෝන් වලත් කොලිටිය හොඳටම අඩු කරනවා වගේ බං,

Last edited: