Galaxy S7 vs Nexus 6P Camera test

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,956
    16,581
    113
    miyuru4u ayya oya hodata pahadili karala tiyenne bng
    12mp dualpixel bro
    idaa meka balala idea ekak ganin :rofl::P

    http://petapixel.com/2016/02/23/samsungs-galaxy-s7-phone-first-dual-pixel-auto-focus/

    හ හ හ මොන PIXEL උනත් ඕක ෆෝන් එකක්.ඕකෙන් ගහන ෆොටෝස් කැමරාවකින් ගහන ෆොටෝස් ලගින්වත් තියන්න පුලුවන්ද?අනික කැමරාව හින්දා ෆෝන් ගන්නේ කවුද?:lol:එහෙනම් ඉතිං ගන්න ඕන මෙන්න මේක.:P

    Nokia_Lumia_1020_2.png38049ee4-0025-40d9-8e05-ac9409933f4dLarge.jpg
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    හ හ හ මොන PIXEL උනත් ඕක ෆෝන් එකක්.ඕකෙන් ගහන ෆොටෝස් කැමරාවකින් ගහන ෆොටෝස් ලගින්වත් තියන්න පුලුවන්ද?අනික කැමරාව හින්දා ෆෝන් ගන්නේ කවුද?:lol:එහෙනම් ඉතිං ගන්න ඕන මෙන්න මේක.:P

    Nokia_Lumia_1020_2.png38049ee4-0025-40d9-8e05-ac9409933f4dLarge.jpg

    lumia ganne kawda bng :D
    S7 eka thamai danata market eke tiyena hama athin hodama phone eka bng
    yeaah its not only about the camara bro :)