Galaxy S8 C.Blue

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ඕකත් note 7 එක වගේ පුස් ගාල ගියොත් බඩුම තමයි. ෆොනේ එකක් ගද්දි අව්රුද්දක් විතර පරණ flagship එකක් ගනින් ,වෙනසක් නැහැ. customer reviews එහම බලල හොද නම් විතරක් ගත්තහැකි.

    S7 edge eke danata aulak naa neda bung???