Galaxy Tab help

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    machan tab 2 ekak tiyanawa eke language eka tai wage ekak lanwege setting wala tiyenne english meka hadaganne kohomada
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන රටකට හදපු එකක්ද ඔය අරං තියෙන්නෙ ? මොඩල් නම්බර් එක මොකද්ද ?
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මොන රටකට හදපු එකක්ද ඔය අරං තියෙන්නෙ ? මොඩල් නම්බර් එක මොකද්ද ?
    meka yaluwekge u weda danne mata poddak balanna puluwanda ahuwa mo no eka hoyannath be ban galaxy Tab 2.0 titarai danne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meka yaluwekge u weda danne mata poddak balanna puluwanda ahuwa mo no eka hoyannath be ban galaxy Tab 2.0 titarai danne
    මොඩල් 4ක් වගේ තියනවා tab2 එකේම. ඒ හින්ඳා හරියට මොඩල් නොම්මරේ‌ දැනගන්න වෙනවා. කොයි රටට හදපු එකක්ද ඔය ඌ අරගෙන තියෙන්නෙ‌?
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මොඩල් 4ක් වගේ තියනවා tab2 එකේම. ඒ හින්ඳා හරියට මොඩල් නොම්මරේ‌ දැනගන්න වෙනවා. කොයි රටට හදපු එකක්ද ඔය ඌ අරගෙන තියෙන්නෙ‌?
    pora dennam ne meke model eka hoyaganna widiyak nedda
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    pora dennam ne meke model eka hoyaganna widiyak nedda
    tab එකේ පිටිපස්සෙ ගහලා තියනවා.
    මේ වගේ:
    20130523102948.jpg