GALAXY THIYENA AYATA.........

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ANE MACHANLA MAMA S2 EKAK GATHTHA:D:D:D.MAN EKA MAGE SUBWOOFER EKATA GAHUWAMA :oo::oo::oo:BASE EKAK WADINAWA WAGE "BUM BUM BUM" GALA SADDAYAK ENAWA.SOUND EN NA SUB EKEN.KISIMA SONG EKAK DAMME NA.NIKAN GAHUW GAMNMA ENNE.:sorry::sorry::sorry:DANNA KENEK INNAWANAN HELP EKAK DENNA.PLSSSSSSSSSSS:(:(:(:(:(:(:(
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    hariyata plug wela nathuwa athi
    song ekak dala balapan enawada kiyala
    oke thiyana port eka machan mic+head set
    but sub eken enne sounds witharai neh
    sub eke jack eka match wenne nathuwa athi
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    hariyata plug wela nathuwa athi
    song ekak dala balapan enawada kiyala
    oke thiyana port eka machan mic+head set
    but sub eken enne sounds witharai neh
    sub eke jack eka match wenne nathuwa athi

    thx machan sub ekata wenama auxilaryth gahuwa eth ehemama.ane manda.............:(:(:(:(:(:(:(:(:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    wena danna ekek naddoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo:(:(:(:(:(:(:(:(
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් මම දැකලු සීන් එකක් තමා සැම්සන්ග් ලගේ හෙඩ් ෆෝන් පලග් එක එක සමහර ඕඩියෝ ජැක් වලට වැඩ කරනවා හොරයි. ඒ වගේ වෙලාවට ජැක් එක ඇතුලටම ඔබන් නැතුව එලියෙ බාගෙට වගේ තිබ්බම සෙට් වෙනවා. උඹ හෙඩ් ෆෝන් එක ගහල බැලුව නේද ? ඒකෙන් සෝන්ග් ඇහෙනවනේ... ? ඒ කියන්නෙ බය වෙන්න කාරියක් නෑ 3.5 mm ජැක් වල අවුලක් තියෙන්නෙ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    Phone එකෙ ප්‍රශ්නයක් නෙමෙයි බන්, Jack ඒකෙ අව්ලක්. වෙන Cable එකක් මාරු කරපන්. . Galaxy S2 ඒක 5.1 Dolby උනාට ඔය Jack Socket එක Stereo L,R දෙක හරියට Connect වෙලා GND එක Connect උනේ නැති උනාම ඔය case ඒක එන්නෙ. . .

    ඒත් බන් ඕක Sub ඒකට ගහන්නෙ ඕල්මාදෙද? Phone එක නරක් වෙයි යකො..
    සමහර Sub ඔන් වෙනකොට dak ගාලා සද්දයක් එනවනෙ, , වෙලාවට Jack එක දිගේ 12V , 24V විතර Current ඒකක් එන්න පුලුවන්. . අනිත් එක Sub එකේ Impedance එක අඩු උනොත් Phone එක රත් වෙනවා, අන්තිම එක S2 එකේ Headphone socket එක හදලා තියෙන්නෙ Gold Plated කරලා, , මලකඩ කන්නෙ නැතිවෙන්න, ප්‍රමිතියක් නැති jack ගහලා Jack එක loose උනොත් උබට Sorry ම තමා. .

    lol:lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් මම දැකලු සීන් එකක් තමා සැම්සන්ග් ලගේ හෙඩ් ෆෝන් පලග් එක එක සමහර ඕඩියෝ ජැක් වලට වැඩ කරනවා හොරයි. ඒ වගේ වෙලාවට ජැක් එක ඇතුලටම ඔබන් නැතුව එලියෙ බාගෙට වගේ තිබ්බම සෙට් වෙනවා. උඹ හෙඩ් ෆෝන් එක ගහල බැලුව නේද ? ඒකෙන් සෝන්ග් ඇහෙනවනේ... ? ඒ කියන්නෙ බය වෙන්න කාරියක් නෑ 3.5 mm ජැක් වල අවුලක් තියෙන්නෙ

    ou macho head set wada.thx machan..........:):):):):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Phone එකෙ ප්‍රශ්නයක් නෙමෙයි බන්, Jack ඒකෙ අව්ලක්. වෙන Cable එකක් මාරු කරපන්. . Galaxy S2 ඒක 5.1 Dolby උනාට ඔය Jack Socket එක Stereo L,R දෙක හරියට Connect වෙලා GND එක Connect උනේ නැති උනාම ඔය case ඒක එන්නෙ. . .

    ඒත් බන් ඕක Sub ඒකට ගහන්නෙ ඕල්මාදෙද? Phone එක නරක් වෙයි යකො..
    සමහර Sub ඔන් වෙනකොට dak ගාලා සද්දයක් එනවනෙ, , වෙලාවට Jack එක දිගේ 12V , 24V විතර Current ඒකක් එන්න පුලුවන්. . අනිත් එක Sub එකේ Impedance එක අඩු උනොත් Phone එක රත් වෙනවා, අන්තිම එක S2 එකේ Headphone socket එක හදලා තියෙන්නෙ Gold Plated කරලා, , මලකඩ කන්නෙ නැතිවෙන්න, ප්‍රමිතියක් නැති jack ගහලා Jack එක loose උනොත් උබට Sorry ම තමා. .

    lol:lol::lol:

    thx machan dan thama therune.............