Galaxy_Tab_S2_T815

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    s-l300.jpg

    Specs:
    http://www.gsmarena.com/samsung_galaxy_tab_s2_9_7-7438.php


    මචන්ලා මම මේ Samsung Tab S2 (T815) 9.7 inches ටැබ් එක ගන්න කියල බැලුවේ.
    72ක් වගේ වෙනවා නොර්මල් software warranty එක්ක.
    මේ ගානට මේක පාඩුද?
    මේක නැතුව වෙන recommend කරන model එකක් තියෙනවද උපරිම 80කට වගේ ගන්න?
    phones එපා. Tab එකක් තමයි ඕන.