Galle වල !!

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සහන එකේ ඔය මෙනූස් නෑ බන්. තියෙන්නෙ පේස්ට්‍රි, ෆ්‍රයිඩ් රයිස් ජූස් වර්ග. සහන කියන්නෙ පෙරෙර & සන්ස් වගේ පොට් එකක්. 😊😊
    ek seafood nam na. but unu unuwe badu thiyenawa. thawa supiri location 1k eke
     
    • Like
    Reactions: pathaleiretta

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    ගාල්ලෙට වඩා
    හික්කඩඩුවෙ හරි උනවටුනෙ යන එක තමා ලේසිම ඔය මෙනු එකට :D පොඩි දුරයි වෙනස

    හික්කඩුව- JLH / Refresh / Mamas / (මේ තුනම බීච් රෙස්ටොරන්ට්) MoonLight - මේක අනිත් පැත්තෙ.. (මේසෙට් එකම ඔපෙන්,ඩයින් ඉන් )
    උණවටුන - Black n White / Peacock / Tartaruga / Happy Banana

    ගාල්ලේ දෙවටෙ හරියෙ
    Surf eka/ SEXO එකෙත් ඇති සුවර් නැ... (එ දෙකම එල)

    Surf eka දැන් ගොඩක් කල් ඉඳන් වහල තියෙන්නේ. මම නම් කෑවේ Pizza. මෙනු එක බලල නෑ.
     
    • Like
    Reactions: SHAN_22

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    Surf eka දැන් ගොඩක් කල් ඉඳන් වහල තියෙන්නේ. මම නම් කෑවේ Pizza. මෙනු එක බලල නෑ.
    Nov 6, 2021 :sorry: dapu reply ekk bn