මචං ඔය රැලි වල ඇත්තටම අරක්කු දෙනවද එන එවුන්ට?
මරා / පොනිල් / M3 ඔක්කොම?
ඒක මහා පාපයකනේ? අරක්කු පොවන ඒක. මුන් ලබන ආත්මේ මොනවා වෙයිද?

දේශපාලනේ කොතනද එතන ජරාවාසමචං ඔය රැලි වල ඇත්තටම අරක්කු දෙනවද එන එවුන්ට?
මරා / පොනිල් / M3 ඔක්කොම?
ඒක මහා පාපයකනේ? අරක්කු පොවන ඒක. මුන් ලබන ආත්මේ මොනවා වෙයිද?
මචං ඔය රැලි වල ඇත්තටම අරක්කු දෙනවද එන එවුන්ට?
මරා / පොනිල් / M3 ඔක්කොම?
ඒක මහා පාපයකනේ? අරක්කු පොවන ඒක. මුන් ලබන ආත්මේ මොනවා වෙයිද?
උන් දන්නවා අපේ එවුන්ට බෝතලේට නැවෙන එවුන් කියල.. කවද හැදෙයිද ඉතින්.