Galle face hotel, Hilton lunch buffet price ගැන දන්නා අය එන්න

Vasanawanthayaa

Junior member
  • Sep 6, 2020
    74
    79
    18
    machan gall face hotel, hilton wala wage lunch buffet prices yanne 3000-3500th atharane per person. ethakota buffet kiwwama apita ona wargekin ona tharamak ganna puluwnda? neththam mokak hri limit ekak thiyenawada ewage?
    poddak meka pehedili karapanko macahn danna aya
     
    • Like
    Reactions: castellain

    soona

    Well-known member
  • May 28, 2009
    1,111
    92
    48
    near my sudu
    machan gall face hotel, hilton wala wage lunch buffet prices yanne 3000-3500th atharane per person. ethakota buffet kiwwama apita ona wargekin ona tharamak ganna puluwnda? neththam mokak hri limit ekak thiyenawada ewage?
    poddak meka pehedili karapanko macahn danna aya
    Buffet kiyanne machan, one tharamak bedagena kanna puluwan, normally lunch start time 12.30 and end time 3 nam, ubata 12.30 idan 3 wenakan kanna puluwan machan one tharam, Mulin soup eka bila salad ekka, tikak idala bath eka kaala, one nam ayema bedagena kaala, eeta passe dessert kanna puluwan, limit ekak na.
     

    Vasanawanthayaa

    Junior member
  • Sep 6, 2020
    74
    79
    18
    thnx mchn

    thanx machn

    Buffet kiyanne machan, one tharamak bedagena kanna puluwan, normally lunch start time 12.30 and end time 3 nam, ubata 12.30 idan 3 wenakan kanna puluwan machan one tharam, Mulin soup eka bila salad ekka, tikak idala bath eka kaala, one nam ayema bedagena kaala, eeta passe dessert kanna puluwan, limit ekak na.
    ow mchn, kalinma wisthara beluwe yanna kalin denagena ynna epei.neththm limitations thibboth awlne. thanx mchn


    bump
    apai nan danne naha
    mama yanne matara bath kadeta
    ekath hodai bn okkotama wada. thanx mchn

    buffet eke tiyena ona magulak ona taram kanda puluwan. ehema kiyala onawata wada aragena wisi karanda epa. athi taramak bedagena kapan kisi limit ekak na.
    adooo thanx kollooo:love::love:
     
    • Like
    Reactions: castellain

    Skr97

    Junior member
  • Aug 9, 2017
    65
    33
    18
    Galle
    දැන් බුෆේ එකක කෑම ජාති ගොඩක් තියෙනවනෙ. ඒ ඔක්කොම එක සැරේ පිගන් ටිකකට බෙදන් මේසයක් උඩ තියන් කන එකද එකක් කාලා ආයෙ ගිහින් බෙදා ගන්න එකද කරන්න ඕන.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    653
    518
    93
    මම දන්න සමහරු යනකොට කලින් කෝල් කරලා බුක් කරනවා..
    එහෙම කරන එක අනිවාර්යද..
    බුක් නොකර ගියොත් ඉඩ නැතිවෙන කේස් එකක් තියෙනවද

    දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක යනකොට බුක් නොකර ගියොත් එකළඟ වාඩි වෙන්න බැරිවෙන කේස් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    17,062
    774
    113
    Sri Lanka
    දැන් බුෆේ එකක කෑම ජාති ගොඩක් තියෙනවනෙ. ඒ ඔක්කොම එක සැරේ පිගන් ටිකකට බෙදන් මේසයක් උඩ තියන් කන එකද එකක් කාලා ආයෙ ගිහින් බෙදා ගන්න එකද කරන්න ඕන.
    ekak kapan
    apahu gihin wena piganakata wena ekak aran waren
    one nam kipayak aran ennath puluwan ethin
    eth plate ekak or 2kak aran ena eka tama hoda

    මම දන්න සමහරු යනකොට කලින් කෝල් කරලා බුක් කරනවා..
    එහෙම කරන එක අනිවාර්යද..
    බුක් නොකර ගියොත් ඉඩ නැතිවෙන කේස් එකක් තියෙනවද

    දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක යනකොට බුක් නොකර ගියොත් එකළඟ වාඩි වෙන්න බැරිවෙන කේස් එකක් තියෙනවද?
    busy days walata reservation ekak dana eka tama hoda
    me dawas wala covid nisa samahara ewage limited seats denne
    reservation demme ne kiyala awulak ne ethin.
    kattiya hitiyoth poddak wela eliye enna wei
     
    • Like
    Reactions: NRTG and Skr97

    analytics

    Well-known member
  • Jun 6, 2015
    532
    659
    93
    එක පාරක් බෝම්බ පිපුරුණු Shangri-La බුෆේ එකට ගියා. රු.3000 1කෙනෙක්ට. හැබැයි soft drink මුකුත් එකට අයිති නැහැ. වෙනම සල්ලි දීලා ගන්න ඕනේ. වතුර නිකන් දෙනවා හැබැයි. ඉන්දියන්, චයිනිස්, වෙස්ටන්, ලංකාවේ විදිහට හදපු කෑම වෙන වෙනම තියෙන්නේ. එක වරකට එක type එක ගානේ ඔක්කොම cover කලානම් හරි.
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    939
    568
    93
    එක පාරක් බෝම්බ පිපුරුණු Shangri-La බුෆේ එකට ගියා. රු.3000 1කෙනෙක්ට. හැබැයි soft drink මුකුත් එකට අයිති නැහැ. වෙනම සල්ලි දීලා ගන්න ඕනේ. වතුර නිකන් දෙනවා හැබැයි. ඉන්දියන්, චයිනිස්, වෙස්ටන්, ලංකාවේ විදිහට හදපු කෑම වෙන වෙනම තියෙන්නේ. එක වරකට එක type එක ගානේ ඔක්කොම cover කලානම් හරි.
    kingsbury eke nm water walatath charge karanaw pakku

    machan gall face hotel, hilton wala wage lunch buffet prices yanne 3000-3500th atharane per person. ethakota buffet kiwwama apita ona wargekin ona tharamak ganna puluwnda? neththam mokak hri limit ekak thiyenawada ewage?
    poddak meka pehedili karapanko macahn danna aya
    ona tharamak kanna puluwan, oya mokak hari tikak bedagen awilla ek kala plate ek ehemma thiyala yanna anith kama thiyen thanat, uba kapu plate ek aran yanaw waiter kenek, apahu aluth plate ekak denaw uba ilagat ganna thanin, ona tharamak kanna puluwan, dan habai covid case ek nisa chefla thama uba pennuwam bedala denne, lajja wenne nathuw ithin uta kiyanna one thaw bedapan kiyala :P
     
    • Like
    Reactions: NRTG and shenat