Galle face hotel, Hilton lunch buffet price ගැන දන්නා අය එන්න

FakeEka

Active member
  • Dec 29, 2017
    109
    72
    28
    Mata prashne tiyene, Api hotel buffet ekakata giyama.
    - Kohenda oka gena ahagana one?
    - Buffet ekata yana kalin pay karana oneda? kohetada?
    - Natnm Ater buffet da pay karane?
     

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් අපිට hotel එකක නවතින්නම ඔනේ නෑ නේද buffet use කරන්න.අපිට lunch එක න්ම් ඔනේ ඒ ට්‍යිම් එකට හොටෙල් එකට ගිහින් හරි කලින් ටේබල් රිසවේශන් එකක් දාලා ගිහින් කාලා එන්න පුලුවන් නේද? එතකොට කිසිම වෙනසක් නෑ නේද නැවතිල ඉන්නකොටයි කෙලින්ම බුෆෙට් එකට ගිහින් කාලා එන එකයි අතර? ගානත් 3000 නම් ඒක විතරනේ කෑම ඔනේ තරමක් ok නේද?
     
    • Like
    Reactions: TCB Rox

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,800
    3,756
    113
    මචන් අපිට hotel එකක නවතින්නම ඔනේ නෑ නේද buffet use කරන්න.අපිට lunch එක න්ම් ඔනේ ඒ ට්‍යිම් එකට හොටෙල් එකට ගිහින් හරි කලින් ටේබල් රිසවේශන් එකක් දාලා ගිහින් කාලා එන්න පුලුවන් නේද? එතකොට කිසිම වෙනසක් නෑ නේද නැවතිල ඉන්නකොටයි කෙලින්ම බුෆෙට් එකට ගිහින් කාලා එන එකයි අතර? ගානත් 3000 නම් ඒක විතරනේ කෑම ඔනේ තරමක් ok නේද?
    ow bn oya buffet thiyenne hotel ekem thiyen restaurant wala bn evat yanna hotel eke nawathila inna one na bn
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,289
    5,743
    113
    King's Landing
    machan gall face hotel, hilton wala wage lunch buffet prices yanne 3000-3500th atharane per person. ethakota buffet kiwwama apita ona wargekin ona tharamak ganna puluwnda? neththam mokak hri limit ekak thiyenawada ewage?
    poddak meka pehedili karapanko macahn danna aya
    As far as I know, there is no lunch buffet at Hilton these days. :)

    machan gall face hotel, hilton wala wage lunch buffet prices yanne 3000-3500th atharane per person. ethakota buffet kiwwama apita ona wargekin ona tharamak ganna puluwnda? neththam mokak hri limit ekak thiyenawada ewage?
    poddak meka pehedili karapanko macahn danna aya

    Buffet eka thiyenawa nam uba kamathi dheyak kamathi tharamak kapan. usually drinks seperate charge wenawa. Tap/Hop water free. uba hotel eke nawathila inna awashaya naa, gihin kaala enna puluawan. Kalin booking ekak daala yanawa nam hodai, but eka aniwarya naa. :)
    ------ Post added on Apr 9, 2021 at 11:45 PM