galle matara

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Galle,matara side eke horu innawada ban godak?E side eken vehicle ekak ganna eka safe da?
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Galle,matara side eke horu innawada ban godak?E side eken vehicle ekak ganna eka safe da?

    Apooo beach ekata laga than walin ganna epaaa. Anika ban kathawata kiyanne benthara gagen mehata puus patiyekwath genna epai kiyalane
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    හොරු නම් කොහෙත් ඉන්නවා ගාල්ල මාතර කියලා වෙනසක් නෑ.. ඒත් ගාල්ල මාතර කියන්නේ බීච් සයිඩ් නිසා නිසා හොදට බලපන් මලකඩ කියන ඒවා ක්ෂණිකව එනවා.. චැසියේ දිරුම් මලකඩ පාරවල් එහෙම් අනිවා බලපන්...
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගාල්ල මාතර ඉන්නේ genuine මිනිස්සු බන්. බය නැතුව ගනින්.

    (කෝකටත් හොඳට හොයලා බලලා ගනින්. කියන්න බෑනේ වෙන පලාතකින් ඇවිත් පදිංචි වෙච්ච අයත් ඇති නේ. :P)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගාල්ල මාතර පිරිමි ලමයි ඉන්නවනං පරිස්සං වෙන්න. එමියොස් aids අරං ගාල්ල මාතර එන්නයි හදන්නෙ :)