දැන් තව ටිකකින් මේකෙ ඉන්න උත්තලා ඇවිත් උඹට ලෙක්චර්ස් දෙන්න ගන්නවා මචං උපංදිනේ දවසෙ ඔය වගේ දේවලට සල්ලි නාස්ති නොකර අනාත නිවාසෙකට දානයක් දීපන් වගේ බයිලාවක් ගහන්.
weligama awula nadda ? villa1k ?
Na macho kellage ammagei thathagei bday eka celebrate karanna macho.ekai ehema eliye tanaka ganna baluwe...
machan Koggala Air Force eken karana Catalina Rest eka. Beach side thamaa thiyenne. Ubata ona nam ethana idan Martin Wickramasinghe museum ekath balala, Boat ride ekak gihillath enna puluwan.
Cake ona nam Koggala Air port eke idan 500 m Galle paththata wenna tiyana Habaraduwa Town eken ganna puluwan. Name ekath gahala dena Cake places thiyanawa.

