බේරුවල පොලිසිය ගාව, පයාගල පොලිසිය ගාව, කලුතර bus ස්ටෑන්ඩ් ඉස්සරහ, Nagas Junction වගේ තැන් වල police Check point thiyenawa.. එතනින් එහාට දන්නේ නැ.. හැබැයි උන් ඔහේ වාඩි වෙලා බලන් ඉන්නවා. Random තමයී check කරන්නේGalle Road එකේ බේරුවල ඉදන් පානදුරට යන්න වෙනව මල ගෙදරක යන්න. පොලිසිය චෙක් කරනවද බන්?
බේරුවල පොලිසිය ගාව, පයාගල පොලිසිය ගාව, කලුතර bus ස්ටෑන්ඩ් ඉස්සරහ, Nagas Junction වගේ තැන් වල police Check point thiyenawa.. එතනින් එහාට දන්නේ නැ.. හැබැයි උන් ඔහේ වාඩි වෙලා බලන් ඉන්නවා. Random තමයී check කරන්නේ
