Galle Road Police

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Galle Road එකේ බේරුවල ඉදන් පානදුරට යන්න වෙනව මල ගෙදරක යන්න. පොලිසිය චෙක් කරනවද බන්?
     
    • Like
    Reactions: kinkon

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Galle Road එකේ බේරුවල ඉදන් පානදුරට යන්න වෙනව මල ගෙදරක යන්න. පොලිසිය චෙක් කරනවද බන්?
    බේරුවල පොලිසිය ගාව, පයාගල පොලිසිය ගාව, කලුතර bus ස්ටෑන්ඩ් ඉස්සරහ, Nagas Junction වගේ තැන් වල police Check point thiyenawa.. එතනින් එහාට දන්නේ නැ.. හැබැයි උන් ඔහේ වාඩි වෙලා බලන් ඉන්නවා. Random තමයී check කරන්නේ
     
    • Like
    Reactions: dodangodarohan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බේරුවල පොලිසිය ගාව, පයාගල පොලිසිය ගාව, කලුතර bus ස්ටෑන්ඩ් ඉස්සරහ, Nagas Junction වගේ තැන් වල police Check point thiyenawa.. එතනින් එහාට දන්නේ නැ.. හැබැයි උන් ඔහේ වාඩි වෙලා බලන් ඉන්නවා. Random තමයී check කරන්නේ

    Thanks machan :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,605
    113
    xxx
    මලගෙදර තමන්ගේ ලගම නෑයෙක්ගේ නෙමේ නම් යන්න එපා මේ දවස් වල.. තව මලගෙවල් ඈති කරන්න ඕනේ නෑනේ.. අම්මා තත්තා සහෝදරයෙක්ගේ වගේ යායුතුම මලගෙයක් මිසක් වෙන ඒවාට සහභාවේ වෙන එක මේ වෙලාවේ වෑරදි වෑඩක්
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    අපේ රටේ එවුන්ට ඕව කියල වැඩක් නැ බං....
    238685631_10159035638547535_8958699561713535297_n.jpg
     
    • Like
    Reactions: kinkon and ncpasan