මමනං කාලෙකිං එළකිරියට සෙන්ටර් උනෙ.. ඉතිං ඉතිං උඹනං උඹේ රස්තිගැහිල්ල ජාත්තියන්තර පරිමාණෙටම ඩිවලොප් කොරා කියලයි ආරංචිය.. එනිවේ එළමකිරි වැඩක් ආ..ඕම යංකෝ![]()
කවුරුත් කිව්වා වගේ හොඳම ත්රෙඩ් එක ...... අපරාදේ මටත් සෙට් වෙන්න තිබුනු චාන්ස් එක මොනවා කරන්නද පොඩි ගමනක් වැටුනනේ
කොහොමද ආ මාතර තමයි එලටම තියෙන්නෙ![]()

මමනං කාලෙකිං එළකිරියට සෙන්ටර් උනෙ.. ඉතිං ඉතිං උඹනං උඹේ රස්තිගැහිල්ල ජාත්තියන්තර පරිමාණෙටම ඩිවලොප් කොරා කියලයි ආරංචිය.. එනිවේ එළමකිරි වැඩක් ආ..ඕම යංකෝ![]()
මමනං කාලෙකිං එළකිරියට සෙන්ටර් උනෙ.. ඉතිං ඉතිං උඹනං උඹේ රස්තිගැහිල්ල ජාත්තියන්තර පරිමාණෙටම ඩිවලොප් කොරා කියලයි ආරංචිය.. එනිවේ එළමකිරි වැඩක් ආ..ඕම යංකෝ![]()

ගොඩක් ලස්සනට ගොඩක් මහන්සි වෙලා ඉතාමත් ලස්සනට දාල තියන ත්රෙඩ් එකක්...
ඔබේ මහන්සිය සහ තොරතුරු ඉතා අගය කරනවා. ගොඩක් ස්තුතියි... යාලුවා මේ වගේ තොරතුරු අපිත් එක්ක බේදා ගන්නවට........![]()
Godak sthuthi yaaluwa me wage comments laba denawata..
+ watat thanks
ai mekata "The canceled Trip" kiyala daala thiyenne?
ee machan....kalin api galle trip eka plan karata 2 parak vitara trip eka cancel karanda unaa....ekaii...

සිකියුරිටි කොල්ලෝ උඹත් ගියාද කඩියා එක්ක ??![]()