Gamana Nonimeyi Lokaye- Narada Disasekara (ගමන නොනිමෙයි ලෝකයේ)

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
Gamana Nonimeyi Lokaye- Narada Disasekara (ගමන නොනිමෙයි ලෝකයේ)

ගමන නොනිමෙයි ලෝකයේ


ගමන නොනිමෙයි ලෝකයේ
ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

පද - චන්ද්‍රරත්න මානවසිංහ
නාද - ආර් මුත්තුසාමි
හඩ - නාරද දිසාසේකර
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    minissu robots la wage wada karanwa,, weekenda walata niwadu,, aphu wada karanwa,, ipdenawa marenawa,, ekama de hamadama wenawa,, wadak ne kiyala ban
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ~
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ~
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විඩියෝ එකත් එක්ක සිංදුව අහනකොට සැහෙන යථාර්තයක් තෙරෙනවා,ඇත්තෙන්ම බොහොම පිං මෙහෙම එකක් ශෙයර් කලාට,එළකිරි එකේ වැටෙන්නෙම හිත කළඔන ත්‍රෙඩ් නොවැ දැන්-වෙනදා මේ ගීතයෙන් නොහැඟුනු දෙයක් අද දැනුනා,තෙරුවන් සරණයි ඔබට !!!
    Rep 7+