gamapha,galle minissu

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ගාල්ල තියෙන්නේ වෙනම රටක නේ ඒක නිසා වෙන්න ඇති..ගම්පහ නම් ලංකාවේ
     

    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    gamapha,galle minissu 04-19-2019 10:54 PM ah ponnayo. gampaha ewun wenasda. pollak nati nisa bn ohoma hithenne.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    55686736_1851797678258130_2723439690106535936_n.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Dakune
    Nuwara
    North

    Bedala meke thread danan epa oooy

    Ayeth patan ganilla

    :love::love::love::yes:
    ඒක ඇත්ත මචං, හැම තිස්සෙම කියන්නෙ මුන්ට බෙදෙන්න එපා එකා වගේ ඉදපන් කියල. ඒත් මුන් එකෙක් දෙන්නෙක් හරි මෙහෙම ගොන් පාර්ට් threadඑකක් දානවම තමයි. එක පාරක් කුල වලට බෙදාගෙන අපහාස කරගන්න පටන් ගනිද්දිම ඒක නැවැත්තුවා කොහොමහරි, දැන් ඒ පාර උතුරයි දකුනයි නැගෙනහිරයි උට්ටවල් කිය කිය බෙදාගන්නව :sorry: මතක තියාගනිල්ලා, අපි බෙදෙනකල් අපිව පාලනය කරන්න අපිට කොටවන්න තවත් සෙට් එකක් බලාගෙන ඉන්නව කියල :angry: දැන්වත් ඔය ගොන් ආතල් එක නවත්ත ගනිල්ල.. අපි හැමෝම ලංකාවෙ එල කොල්ලො කෙල්ලො සෙට් එකක් කියල ඔලුවෙ තියාගනිල්ලා..! ජය..!
     
    • Like
    Reactions: hichchiputha

    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    ගම්

    ගම්පහ වුන් පබාට චන්දේ දීලා කර ගත්ත වින්නැහියක්
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    ගම්පහ උන්

    අමුතු මාන්නයක් තියනවා.හැබැයි ඒක දකුනේ උන් වගේ තමන්ගේ පලාත නිසා හදාගත්ත දෙයක් නෙමේ .

    අපේ ආච්චිගේ අම්මා කියන හැටියට ගම්පහ කිව්වම ඈත පලාත්වල සමහරු බයයිලු .කුනුහරුප කියන මැරයෝ තමයි හිටියයි කියන්නේ ,අදත් ගම්පහ උන්ගේ කට හොද නෑ .හැබැයි දැන් මැරයෝ අඩුයි.

    කල්ලතෝනි කලුසුද්දෝ විශාල ප්‍රමානයක් වෙසෙනවා

    ගම්පහ උන්ට පට්ට මෝලක් තමයි තියෙන්නේ .අසහනේ උපරිමයි.ගනිකාමඩම්,ගබ්සා ආයතන ගොඩක් තියනවා

    කුහක කම ආත්මාර්තය සැරට තියනවා.තනියෙන් බුදුවෙන්න තමයි බලන්නේ ..

    කුඩු වලට ඇබ්බැහි උන උන් ගොඩක් ගම්පහ උන්නවා .

    හැබැයි රටම හොල්ලන උගතුන් බිහිවෙන පලාතක් තමයි ගම්පහ කියන්නේ .ගම්පහ දිස්ත්‍රික්කයේ සිoහල බෞද්ධයන් අතරින් තමයි බිහිවෙන්නේ. සාමාන්ය පෙල,උසස්පෙල වගේ විභාගවලින් දිවයිනේ පලමු ස්ථාන ගන්න සිසුසිසුවියන් වාර්ෂිකව බිහිවෙනවා.

    ගම්පහ ඉන්න සමහර උන් රටම හොල්ලන මීටර්කාරයො..ගම්පහ කියන්නේ උගතුන් බුද්දිමතුන් විප්ලවවාදීන් සහ රැඩිකල් චරිත බිහිවන දිස්ත්‍රික්කයක් කියලයි කියන්නේ .

    ගම්පහ උන් ඒකාට එකා නෑ ..

    තමන්ගේ පලාතට /ස්ථානයට අලුතින් එන උන් කොන් කරන ගතියක් තියනවා,වැඩි කතාවට යන්නේ නෑ ..හැබැයි ගම්පහ කියලා අමුතු ගැම්මකුත් නෑ.

    හින්ට් ගහන්න,හිමීට හිත රිද්දන්න ගම්පහ උන් ගොඩක් දක්ෂයි:yes::yes::yes:
    ගම්පහ ඉන්නේ නාගගොත්‍රිකයන්ගෙන් පැවතෙන්නන් .ඔවුන්ගේ ඉතිහාස වාර්තා ගත්තම එච්චර හොද චරිත නෙමේ .මැනික් පුටුවකට ගහගත්තා.රාවණා මරන්න දරදිය ඇද්දා.. හැබැයි ගොඩක් බුද්දිමත්...

    ගම්පහ කියන්නේ පක්ෂ පාට වලින් අන්ධ නොවු ප්‍රදේශයක් .කාලයක් මහින්ද දින්නා.පස්සේ මේ දිස්ත්‍රික්කේ මයිත්‍රි දින්නා.පාවෙන චන්ද ගොඩක් තියනවා.ගම්පහ චන්ද ප්‍රතිපල වලින් මැතිවරණයක් දිනන්නේ කවුද කියලා හොයන්න පිලිවන් .

    අතීතයේ ඉදලා කැළැණිය වගේ විශාල වෙලද නගර තිබුනා.මේනිසා ගොඩක් කලවම් පිරිසක් තමයි ගම්පහ ඉන්නේ .මොවුන් සියල්ල සිoහල බෞද්ධයන්ට එකතු උනා.පිට රට ජාන නිසා විවිධ හැකියා තිබෙන විශාල පිරිසක් ඉන්නවා :yes: