Game එකක් හදද්දි textures හොයාගන්නෙ කොහෙන්ද?

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මං ගේම් එකක් හදන්නයි යන්නෙ... Unity engine එකෙන්.. 2D game එකක්. එතකොට මේ textures / graphics කොයින්ද හොයාගන්නෙ? ඒවත් මම ම අදින්න ඕනෙද? :confused: මට බෑ.. :(

    මේව නිකන් දෙන තැන් දන්නවද? Commercial project එකකට වුනත් credits අරව මේව නොදී පාවිච්චි කරන්න පුලුවන්?

    මට දැන් C# ඉගෙනගන්නවට වඩා ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ මේකයි..
    කවුරුහරි උදාවු...
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ai bn asset store eke oni tharan free thiyenne
    මට ඒවා චාටර් වගේ. එහෙම හිතෙන්නෙ සල්ලි දීල ගන්න ඒවත් එක්ක හිතෙන් compare කරන හින්ද වෙන්න ඇති නේ. ඒව commercial projects වලට දාන්න පුලුවන්ද?
    Thanks.

    https://itch.io/game-assets/free
    https://www.gameart2d.com/freebies.html
    https://opengameart.org/

    ඔව්ව තමා මම නන් ගත්තෙ සල්ලි දීල හදාගත්ත හොදට කරපුවට ඒත් ඔය ෆ්‍රී එව්වට ඊට වඩා තැනක් තියෙනව.

    Thanks බන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    මට ඒවා චාටර් වගේ. එහෙම හිතෙන්නෙ සල්ලි දීල ගන්න ඒවත් එක්ක හිතෙන් compare කරන හින්ද වෙන්න ඇති නේ. ඒව commercial projects වලට දාන්න පුලුවන්ද?
    Thanks.



    Thanks බන්.
    ගේම් වල ඇසට් ගැන එච්චර හිතන්න එපා මුලින් ස්ටෝරිය තමා වැදගත්. නැගල ගිය ගොඩක් ගේම් තියෙනව ඔය ෆ්‍රී ඇසට් වලින් කරපුව.
     
    • Love
    Reactions: GadgetPodda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    mewath ubata set nadda..

    medieval-theme-game-assets_131928-108.jpg

    level-complete-menu-pop-up-with-stars-score-buttons-gui_98054-98.jpg
     
    • Love
    Reactions: GadgetPodda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ දෙයියව දාල එකක් හදපන් මන්නයක් අරන් තට්ටයෙක් පස්සේ කොටන්න යන හැටි :P කවුරු නැතත් එළකිරියේ උන් හරි සෙල්ලං කරයි
    Patta idea eka😂
     
    • Like
    Reactions: GadgetPodda